1000 P0st ekata = මරු දැන්වීම
මට්චන් මම 1000 පෝස්ට් ගැහුවද කොහෙද??? ඒක නිසා මම ම0ගල දැන්වීමක් බැලුවා..




මට්චන් මම 1000 පෝස්ට් ගැහුවද කොහෙද??? ඒක නිසා මම ම0ගල දැන්වීමක් බැලුවා..











♥-Aurora-♥;9204365 said:
42 එක්කෙනා හොයන්නෙ 20ක කෙල්ලෙක්!
දරු කමටද?
කෝ තාම 1000 නෑ නේද? ඉක්මනටම 1000 පසු කිරීමට ලැබේවා!
රෙප්++ ~♥~



1000k gahapan machan congraz
machan dekala purudui.. (repost wage) awulak nehe.. ela ela
1000 ta magen +rep
අනේ බන් මේ වගේ නාකි හුටප්පර වලට 20 කෙල්ලෝ සෙට් උනාම අපි හොයා ගන්න ඕනේ 5 වසරේ සිස්සත්තේ කරන බොදු ගුණවත් කෑල්ලක්ද?
anyway congradz for your 1000 post,,try 100000


ah hari ban elakiri