10000 ක ණයක් ගන්න විදියක් කියපංකෝ බං.

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    10000 ක ණයක් ගන්න විදියක් කියපංකෝ බං.

    මචං, මට හදිස්සියකට රු 10,000 ක ණයක් ඔ්න බං. පොලියට උනත් කමක් නෑ බං.මාසයක් ඇතුලතදි මං ගෙවල දානව බං. උඹලට ඔ්නනම්, මගේ ID Copy, මගෙන් ලිවූමක්, bank සහතිකයක් හරි ඔ්න මගූලක් දෙන්නම් බං මගේ අනන්‍යතාවය තහවුරු කරන්න. ලොකු හදිස්සියක් බං.. උඔලට එහෙම දෙන්න බයයි වගේනම් එහෙම දෙන පොට් එකක්වත් කියපංකෝ. පොලී කාරයෙක්වත්් සෙට් කරල දීංකෝ..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bump 10,000 k nam na eta adu ganak nam mona hari kara gana puluwan weiii


    Mamath Elakiriyema enna Kenek gen Me wage nayata aran thiyanawa eya hitiye nattham ada mama nuwara na. Ehenam mama Aye mehen hitapu dihatama Gihilla.

    Jaya wewa Bump