10000 ක ණයක් ගන්න විදියක් කියපංකෝ බං.
මචං, මට හදිස්සියකට රු 10,000 ක ණයක් ඔ්න බං. පොලියට උනත් කමක් නෑ බං.මාසයක් ඇතුලතදි මං ගෙවල දානව බං. උඹලට ඔ්නනම්, මගේ ID Copy, මගෙන් ලිවූමක්, bank සහතිකයක් හරි ඔ්න මගූලක් දෙන්නම් බං මගේ අනන්‍යතාවය තහවුරු කරන්න. ලොකු හදිස්සියක් බං.. උඔලට එහෙම දෙන්න බයයි වගේනම් එහෙම දෙන පොට් එකක්වත් කියපංකෝ. පොලී කාරයෙක්වත්් සෙට් කරල දීංකෝ..