10000/= ගොඩ යන්න ඕනෙද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela machna...+++++++++++rep

    Niyamai machan....ube kathawa kiyawanakota puduma sathutak danuna....ubata waradinne na...ubata theruwansaranen ikmanata hoda wei....!!!! ewagema godak watina post 1k...digatama karagena palayan...!!!

    Patta machan

    රාල වැඩ්ඩෙක් නේ :D :D
    උදවු ඔනේ අය්යේ :) :)

    Godak Vadagath bro

    Godakma vadagath

    me gena isarahatath dana

    Wooow! You are Great bro! :yes:
    I wish you all the best!:)

    Math coment ekak damma mchan ara thread eke.math igenaganna gaman inne.loku udawwak meka.mata puluwannam ube hari a shop ekaka adress 1k no ekak ewanawada?man 4n ekakin enne.ubta pm danna amarui meken.dan kana kattata ona kattak kawaki.watina thread ekak mchan meka

    එල බොහොම ස්තූතියි. හැමෝටම

    damith sa මල්ලි පිටකොටුවේ ගෑස්පහ හන්දියේ පෙටා එසන්ස් තමයි තැන..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම දෙයක් කියන්න ද ?
    මෙතන ඉන්න මේ බිස්නස් එක කරන්න කැමති අය වෙනම සෙට් වෙමුද ?

    ව්යාපාරිකයන්ට දැනුම බෙදාගන්න ප්ලැට්ෆෝම් එකක් නිර්මානය වීම හොඳයි.. ඔයා හදන්න අපි දන්න දෙයක් කියලා දෙන්නම්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;17241363 said:
    පට්ට මචෝ.. ඕකනේ මම හැමවෙලේම කියන්නේ ලංකාව වගේ රටක දුප්පත් කොල්ලෝ ඉන්න බෑ. එක්කෝ උත්සාහයක් නැති කාලකන්නියෙක්, නැත්නම් අපතයෙක්, නැත්නම් ඕනෙවට වඩා පන්ඩිතකම නිසා කෙලවගත්ත එකෙක්

    ගොඩයන උන්ට ගොඩ යන්න ක්‍රම ගොඩක් තියෙනවා බන්

    අවශ්‍ය වෙන්නේ උනන්දුවයි උත්සාහයයි ආසාවයි කැපවීමයි ඒ වගේම "වෙනස් විදිහකට හිතන එකයි"

    මාත් අලුත් බිස්නස් එකකට අත ගහලයි තියෙන්නේ

    රත්තරං;17241385 said:
    මචෝ ඌ කොස්මෙටික් ගැන කියල දුන්න කියල, මම වාහන බිස්නස් ගැන කියල දුන්න කියල, ඩැගන්ඩී කම්පියුටර් ගැන කියල දුන්න කියල, තව එකෙක් තව දෙයක් කියල දුන්න කියල... ඒකම කරන්න යන්න එපා. කියල දෙනකොට බලපන් ඒ ඒ මිනිහා හිතන විදිහ, ඒ ඒ බිස්නස් දිහා බලන විදිහ. ඔතන දියුනුව තියෙන්නේ කැපවීම සහ කරන එකා කොච්චර ස්මාර්ට්ද කියන එක මත. ඌ ස්මාර්ට් වෙන්නේ කොහොමද කොයි විදිහෙන්ද කියන එක. අන්න ඒ දේවල් වල සාරය ගනින්. ගෙඩිය පිටින් ගිලින්න කාටවත් බෑ

    අරන් හැලි වලන් බිස්නස් එකක් හරි කමක් නෑ තේරුම් අරන් ඒ තියරියට උබේ ආරෙට කරපන්.. ගොඩ

    මම හිතන්නේ නැකත් රාලත් මම කියන දේට එකග වෙයි

    ඔව් උඹ කියන කථාව ඇත්ත. තමන් නිර්මානශීලී වීම මාරම වටිනවා.. දැන් උඹ වාහන බිස්නස් කරාට මම ගෙඩි පිටින් ඒක පටන් ගත්තට මම වාහන ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා උඹ ගහන ගේම මට කීයටවත් ගහන්න බෑ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල මචෝ.. මොනා හරි දැන් කරන්න පටන් ගන්න ඕන

    පට්ට බන් උඹ එල කොල්ලෙක්... :)
    ආපහු වැඩේ පටන් ගනින්.. :yes:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    Thanks machan..... very good post keep it up. very happy to read article like this.
    Tripple gem bless u.

    ela ban ape prashneta thread ekak dapu eka :yes::yes::yes:

    වටිනවා සහෝ. ස්තුති අත්දැකීම් බෙදාගත්තට :)

    බොහොම ස්තූතියි හැමෝටම.. මේ ත්‍රෙඩ් එක කියවලා එක සිංහල කොල්ලෙක් හරි ගොඩ ගියොත් ඒ හොඳටම ඇති... :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    elakiri saho...........

    ස්තුතියි සහෝ

    5 LK theyenawa monawada karana puluwan business aka

    මෙන්න මේක කරන්නයි කියන්න බෑ මචන්. ඔයාගේ අතේ සැලකිය යුතු ගානක් තියන නිසා ටිකක් මහපරිමානෙන් දේකට අත ගහන්න වුනත් පුලුවන්. බලන්න අර මම දාලා තියන හර්බල් වැඩේ ඔයාට ගැලපෙයිද කියලා..

    හැබයි මම යෝජනා කරනවා ලක්ෂ 5ම එක වර ඉන්වෙස්ට් නොකර ලක්ෂ දෙක තුනක් යට කරලා වැඩක් පටන් ගන්න කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උත්සාවන්තං ජනානං කිමසාදියන්තං - උත්සාහවන්තයාට කළ නොහැක්කේ කුමක් ද? - මහා පරාක්‍රමබාහු රජතුමා...........
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    නැකැත් රාල;17241695 said:
    ස්තුතියි සහෝ

    මෙන්න මේක කරන්නයි කියන්න බෑ මචන්. ඔයාගේ අතේ සැලකිය යුතු ගානක් තියන නිසා ටිකක් මහපරිමානෙන් දේකට අත ගහන්න වුනත් පුලුවන්. බලන්න අර මම දාලා තියන හර්බල් වැඩේ ඔයාට ගැලපෙයිද කියලා..

    හැබයි මම යෝජනා කරනවා ලක්ෂ 5ම එක වර ඉන්වෙස්ට් නොකර ලක්ෂ දෙක තුනක් යට කරලා වැඩක් පටන් ගන්න කියලා

    thanks macho :yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට මේක ගොඩක් වටිනා Thread එකක්... :) ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියල දෙනවට... මමත් ළඟදීම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නේ... මම ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න ඕනේ.. PM එකක් දාන්නම් :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කතාවට මාත් එකගයි මචන්
    මාත් බිස්නස් වලට අළුත් මට ඔනා හැම ෆිල්ඩ් එකක් ගැනම දැන ගන්න ..
    .

    මේචර කල් ගහපු හැම ගේමක් ම ෆෙල් බන්....
    මේකත් බලමු

    බලමු
    එකනේ මන් හැම දෙයක් පස්සෙම දුවන්නේ...
    කොහෙන් හරි ගොඩ යාවි නේ මොකක් හරි හොද පැත්තක් සෙට් වෙවි
    ...

    :nerd::nerd::nerd:

    :baffled::baffled:ඔතන ඔය හැමදෙයක්ම ෆේල් වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙනව. අන්න හේතුව හරියට නාඩියෙන් අල්ලල පාඩමක් ඉගෙනගත්තොත් අවුලක් වෙන්නෙ නැහැ. බිස්නස් එකෙන් රුපියල් ලක්ෂයක් පාඩුවුනානම් ඒක පිරිපස්සෙ තියෙන පාඩම රුපියල් ලක්ෂයක් වෙනව. එහෙම දේවල් වෙන්නෙ අපේ අතින් මොනවහරි වැරැද්දක් වෙන නිසා. වැරැද්ද ලොකු වෙන්න ලොකු වෙන්න පාඩුවත් ලොකුයි, පාඩමේ වටිනාකමත් වැඩියි.:yes:

    ඉක්මනට පෝසත් වෙන්න සක්විති ලඟ සල්ලි දාපු අයට උන දේ මතක ඇති:baffled:

    දෙවැනි කාරනේ ඔය හැමදේම පස්සෙ දිව්වම එකක්වත් නැතිවෙන්න තියෙන ඉඩ වැඩියි.ඉලක්කයක් නැතුව හැමතැනම දිව්වොත් හැමදාම එක තැන , බොරුවට මහන්සිය විතරයි.ඊලඟට හැමෝටම බිස්නස් කරන්න බැහැ.. හැම බිස්නස්කාරයටම හැම බිස්නස් එකක්ම කරන්නත් බැහැ. ඒක නිසා තමන්ට මේනියාවක් විදියට තියෙන දෙයක් බිස්නස් එකක් විදියට හරවගන්න.

    5 LK theyenawa monawada karana puluwan business aka

    වෙන අය කියන කියන ඒවා කරන්න යන්න එපා. මම කියන ඒව වුනත්,,, තමන්ට ගැලපෙන දේ මොකක්ද කියල හරියටම අඳුනගන්න බලන්න. එතකොට වැඩේ ලේසියි.:rolleyes:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ubata godak pin ban ape wun goda danna hadanawata uba wage thawa 10k hotiyanam me rata wenas karanna puluwan ban.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උත්සාවන්තං ජනානං කිමසාදියන්තං - උත්සාහවන්තයාට කළ නොහැක්කේ කුමක් ද? - මහා පරාක්‍රමබාහු රජතුමා...........

    කිඹුලානං කිව්වානං පට්ටපටං - කිඹුලා කිව්වොත් පට්ට තමා - නැකැත් රාල :D:D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    patta macho :yes:

    thanks macho :yes:

    මට මේක ගොඩක් වටිනා Thread එකක්... :) ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියල දෙනවට... මමත් ළඟදීම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නේ... මම ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න ඕනේ.. PM එකක් දාන්නම් :D

    Elazzzzzzzzzzzzzzzz..................

    ela machn athtama vatinava. math part time bussiness ekka balla one kiyala hithila thiyenne

    ගොඩක් වටිනවා!

    ubata godak pin ban ape wun goda danna hadanawata uba wage thawa 10k hotiyanam me rata wenas karanna puluwan ban.

    ස්තූතියි මචන්ලා.. එකෙක් හරි ගොඩ ගියොත් මට ඒ ඇති..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :baffled::baffled:ඔතන ඔය හැමදෙයක්ම ෆේල් වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙනව. අන්න හේතුව හරියට නාඩියෙන් අල්ලල පාඩමක් ඉගෙනගත්තොත් අවුලක් වෙන්නෙ නැහැ. බිස්නස් එකෙන් රුපියල් ලක්ෂයක් පාඩුවුනානම් ඒක පිරිපස්සෙ තියෙන පාඩම රුපියල් ලක්ෂයක් වෙනව. එහෙම දේවල් වෙන්නෙ අපේ අතින් මොනවහරි වැරැද්දක් වෙන නිසා. වැරැද්ද ලොකු වෙන්න ලොකු වෙන්න පාඩුවත් ලොකුයි, පාඩමේ වටිනාකමත් වැඩියි.:yes:

    ඉක්මනට පෝසත් වෙන්න සක්විති ලඟ සල්ලි දාපු අයට උන දේ මතක ඇති:baffled:

    දෙවැනි කාරනේ ඔය හැමදේම පස්සෙ දිව්වම එකක්වත් නැතිවෙන්න තියෙන ඉඩ වැඩියි.ඉලක්කයක් නැතුව හැමතැනම දිව්වොත් හැමදාම එක තැන , බොරුවට මහන්සිය විතරයි.ඊලඟට හැමෝටම බිස්නස් කරන්න බැහැ.. හැම බිස්නස්කාරයටම හැම බිස්නස් එකක්ම කරන්නත් බැහැ. ඒක නිසා තමන්ට මේනියාවක් විදියට තියෙන දෙයක් බිස්නස් එකක් විදියට හරවගන්න.

    වෙන අය කියන කියන ඒවා කරන්න යන්න එපා. මම කියන ඒව වුනත්,,, තමන්ට ගැලපෙන දේ මොකක්ද කියල හරියටම අඳුනගන්න බලන්න. එතකොට වැඩේ ලේසියි.:rolleyes:

    එලකිරි මචන්.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17241673 said:
    ඔව් උඹ කියන කථාව ඇත්ත. තමන් නිර්මානශීලී වීම මාරම වටිනවා.. දැන් උඹ වාහන බිස්නස් කරාට මම ගෙඩි පිටින් ඒක පටන් ගත්තට මම වාහන ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා උඹ ගහන ගේම මට කීයටවත් ගහන්න බෑ..

    මචෝ අලුත්ම බිස්නස් එක:yes::yes:

    ඉන්දස්ට්‍රියල් මෝටර්, ඇග්‍රිකල්චරල් පම්ප්, ඩොමෙස්ටික් පම්ප්, සෙමි ඉන්දස්ට්‍රියල් පම්ප් ලංකාවේ හදනවා (හදනවා කිව්වට සීමිත කෑලි ටිකක් හදන්නේ ඉතුරුවා චයිනා ගෙනත් ඇසෙම්බල් කරනවා. ) ලෝකල් මාකට් එකට දාන්නේ නෑ. මේක සබ්කන්ට්‍රැක් එකක් වගේ සීන් එකක්, වැඩි විස්තර කියන්න අමාරුයි මචන්

    අර ලොරි කටු දෙකේ ත්‍රෙඩ් එක දැම්මේ ඕකට