රත්තරං;17242483 said:මචෝ අලුත්ම බිස්නස් එක
ඉන්දස්ට්රියල් මෝටර්, ඇග්රිකල්චරල් පම්ප්, ඩොමෙස්ටික් පම්ප්, සෙමි ඉන්දස්ට්රියල් පම්ප් ලංකාවේ හදනවා (හදනවා කිව්වට සීමිත කෑලි ටිකක් හදන්නේ ඉතුරුවා චයිනා ගෙනත් ඇසෙම්බල් කරනවා. ) ලෝකල් මාකට් එකට දාන්නේ නෑ. මේක සබ්කන්ට්රැක් එකක් වගේ සීන් එකක්, වැඩි විස්තර කියන්න අමාරුයි මචන්
අර ලොරි කටු දෙකේ ත්රෙඩ් එක දැම්මේ ඕකට
අෆ්ෆා පට්ට වැඩක්... ඒ කියන්නේ තව සිංහල කොල්ලො ටිකකට රස්සාවල් හබ්බ වෙනවා... උඹට ජයෙන් ජය මචන්...




)