10000/= ගොඩ යන්න ඕනෙද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැකැත් රාල;17246698 said:
    මම කිව්වේ ට්‍රේනින්ග් ෆීලඩ් එක කියලා පීරියඩ් නෙමෙයි. ලංකාවේ කම්පැනීස් කීපයකම මම ට්‍රේනින්ග්ස් කලා. මම දැන් කරන එක දන්නවනේ.. :D

    ah trainer kenek widiyatada? mm dan karana eka ganath hari idea ekak naha bro.. :rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වැදුනා සහෝ හදවතටම ...... උබ මම හිතන් හිටිය බෙඩ් ෆෝර්ඩ් එකකට බොඩි කිට් එකක් ගහපු ඩයල් එකක් වගේ නෙවෙයි දැන්නම්
    උබ අන්ත දෙකක් ඉදන් ෆට්ට ගේමක් ගහපු එකෙක් වගේ ..... රාබුයි කේකුයි වගේ මේක දැක්කම පෙනුනට උබ එල වැඩඩේක්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ah trainer kenek widiyatada? mm dan karana eka ganath hari idea ekak naha bro.. :rolleyes:

    ඔව් මම මචන් උසස්පෙල කලේ ගනිත අංශයෙන්. වලබැහීම උපරිමේටම කලා. ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හැම දේම ඉගෙන ගන්න කාලේ කලා මත්ද්‍රව‍ය පාවිච්චිය විතරයි නොකලේ.. ඊට පස්සේ අලෙවිකරනය හා කලමනාකරනයෙන් උසස් අධ්‍යාපනය කලේ. මගේ හිතේ තිබ්බේ ලංකාවේ ලොකුම සල්ලි කාරයෙක් වෙන්න. මම ගියේ ඒ ටාගට් එකට නමුත් මගේ ඇක්සිඩන්ට් එක මම ජීවිතය දිහා බලපු විදිහ සම්පූර්නයෙන් වෙනස් කලා.. මම දැන් වෘතිය විදිහට ජ්‍යොතිෂ හා සම්භන්ධ වැඩ කරන්නේ. පුදුම නිදහසකින් ජීවත් වෙන්නේ. කොච්චර දෙනා කථා කලත් දවසකට අට දෙනෙක්ට විතරයි ඇපොයින්මන්ට් දෙන්නේ. නුදුරු අනාගත්යේදි ඔන්ලයින් හඳහන් බලන එකත් නවත්තනවා.:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වැදුනා සහෝ හදවතටම ...... උබ මම හිතන් හිටිය බෙඩ් ෆෝර්ඩ් එකකට බොඩි කිට් එකක් ගහපු ඩයල් එකක් වගේ නෙවෙයි දැන්නම්
    උබ අන්ත දෙකක් ඉදන් ෆට්ට ගේමක් ගහපු එකෙක් වගේ ..... රාබුයි කේකුයි වගේ මේක දැක්කම පෙනුනට උබ එල වැඩඩේක්

    ස්තූතියි බන්.. අපි හැමෝම එහෙමයි පිටින් පේන කෙනයි ඇතුලෙ ඉන්න කෙනයි දෙන්නෙක්. :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Rs 4000000 witara spend karala karanna hoda monada?

    මිලියන 4ක් අතේ තියනවනම් හරියට කල්පනා කලොත් අවුරුද්දක් යන්න කලින් කෝටියක් හොයන්න පුලුවන් බන්.. උඹේ විදිහ දන්නෙ නැතුව ඉතින් අදහසක් කියන්න බෑ. මොකද මට ගැලපෙන බිස්නස් ඔයාට හරි යන්නේ නැති වෙන්න පුලුවන්.. නමුත් මචන් කවදාවත් ඔලුවට බරක් වෙන්නේ නැති විනෝදාංෂයක් වගේ කරන්න පුලුවන් බිස්නස් එකකට අත ගහන්න


    :D:D
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif
     
    Jun 6, 2014
    227
    8
    0
    matath podi idea ekak dipan.mamath anaatha welaa inne machan.mamath thaaththa baara dunnu busines tika apuuruwata karagena aawa.ara raththaran machaa kiwwa wage wate inna minissu tika mage peleta chu kalaa ban.dhen mama hira welaa inne.loan gewanna widiyakuth ne..wena kisima income ekakuth nehe.idama wikunanna beluwa.eka illanneth kunu kolleta.dhen mama mokada karanne.......???
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    නියම කොල්ලෙක් උබනම්. පට්ට මචන්. PM එකක් ඇති පොඩ්ඩක් බලන්න.