10000/= ගොඩ යන්න ඕනෙද?

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    පට්ට බං.
    සුපිරි.
    එල.
    රෙප්9+ දුන්නත් මදි බං.
    උබ නියම ඩයල් එක බං.
    :yes:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හුගක් පින් මේ වගේ අත්දැකීම් බෙදාගන්නවට...:):):):)
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    නැකැත් රාල;17240708 said:


    මාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ ව්‍යාපාරය බංකොලොත් වුනා නමුත් අදටත් කිසිම අපහසුවක් නැතුව මට ව්‍යාපාරය ගොඩ දාගන්න පුලුවන්.. ඒත් මම මේ විඳින නිරාමිස සුවයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ නිසා ලෝබ නැතුව දියුනු වෙන එකෙක්ට මම අතදෙනවා.

    ඔය කිව්ව නිරාමිස සුවය ලබන හැටි කියලා දෙන්න බැරීද....
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාලෙකින් ආවේ. පරණ ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් වෙලා. මේ ත්‍රෙඩ් එකේ ගොඩයන්න කැමති උන් ගොඩක් ඉන්නවා වගේ. මගේ චැනල් එකත් බලන්න නිවාඩු වෙලාවක ඉගෙනගන්න දෙයක් තියෙයි.

    https://www.youtube.com/channel/UCL1chq8I2J8XBJd8n19xySA
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නැකැත් රාල;21883006 said:
    කාලෙකින් ආවේ. පරණ ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් වෙලා. මේ ත්‍රෙඩ් එකේ ගොඩයන්න කැමති උන් ගොඩක් ඉන්නවා වගේ. මගේ චැනල් එකත් බලන්න නිවාඩු වෙලාවක ඉගෙනගන්න දෙයක් තියෙයි.

    https://www.youtube.com/channel/UCL1chq8I2J8XBJd8n19xySA

    උඹ ඔන්ලයින් ඉන්නව දැකපු කල් යකෝ.