1000CC පදින්නේ පරිස්සමට ඕං
අපේ පැත්තේ පොලිස් මාමලානම් මෙහෙම නෑ. හරිම හොදයි. ඉස්සර නම් ලංකාවේ ඉද්දි. අපිත් එක්ක සෙනසුරාදට සෙට් වෙන්නත් එනවා. අපි ඉතින් මාරවිලනේ.
අපේ පැත්තේ පොලිස් මාමලානම් මෙහෙම නෑ. හරිම හොදයි. ඉස්සර නම් ලංකාවේ ඉද්දි. අපිත් එක්ක සෙනසුරාදට සෙට් වෙන්නත් එනවා. අපි ඉතින් මාරවිලනේ.

.. මාරවිල, වෙන්නප්පු.. සොහොන් වගේ යාඩ් හිස් වෙලා, 250cc එකක්වත් එලියට දැම්මේ නෑනේ.. තවටත් නෑනේද?.. ජයලත් අයියලා මාට්ටු උනා.. බාලා අයියල sale වල bike හැංගුවා.. 

අපේ අම්මත් ඕකම කියනවා 