1000CC පදින්නේ පරිස්සමට ඕං

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
1000CC පදින්නේ පරිස්සමට ඕං

අපේ පැත්තේ පොලිස් මාමලානම් මෙහෙම නෑ. හරිම හොදයි. ඉස්සර නම් ලංකාවේ ඉද්දි. අපිත් එක්ක සෙනසුරාදට සෙට් වෙන්නත් එනවා. අපි ඉතින් මාරවිලනේ.

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Machan tawa R6 1k and R1k thiye me bike 4 kiparak kiyala mattu unada ban bt Rath.....n lokka kohoma hari shape akak dala dunna bt me sere wede publish una wedi akai aula.... me lagadi thawath badiyak genawa 1200CC Aprilia Dorsoduro 2012 model akak :P

    524975_465014506868900_2115813189_n.jpg

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Machan tawa R6 1k and R1k thiye me bike 4 kiparak kiyala mattu unada ban bt Rath.....n lokka kohoma hari shape akak dala dunna bt me sere wede publish una wedi akai aula.... me lagadi thawath badiyak genawa 1200CC Aprilia Dorsoduro 2012 model akak :P

    524975_465014506868900_2115813189_n.jpg

    me uba kohomada ban me bike eka danne ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අපේ පැත්තේ පොලිස් මාමලානම් මෙහෙම නෑ. හරිම හොදයි. ඉස්සර නම් ලංකාවේ ඉද්දි. අපිත් එක්ක සෙනසුරාදට සෙට් වෙන්නත් එනවා. අපි ඉතින් මාරවිලනේ.
    ...

    ඒක නිසා තමයි සම්පත් අයියලාගේ nut එකේ ඉඳන් පටවගෙන ගියෙ? ඒව හම්බුනේ නැද්ද? :confused:

    කොහොමත් ඒවා පටවගෙන ගිය කාලෙ නිකන් කලු ජූලිය වගේ :angry:.. මාරවිල, වෙන්නප්පු.. සොහොන් වගේ යාඩ් හිස් වෙලා, 250cc එකක්වත් එලියට දැම්මේ නෑනේ.. තවටත් නෑනේද?.. ජයලත් අයියලා මාට්ටු උනා.. බාලා අයියල sale වල bike හැංගුවා.. :yes:
    දැන් බාලාගේ sale එකත් වහලා නේද? :nerd:
    කොහොමත් දැන් ඒ ගැම්ම මෙහෙ පොලිසිවල තියෙනවා.. 250cc එහා හරි අමාරුයි :no:

    Machan tawa R6 1k and R1k thiye me bike 4 kiparak kiyala mattu unada ban bt Rath.....n lokka kohoma hari shape akak dala dunna bt me sere wede publish una wedi akai aula.... me lagadi thawath badiyak genawa 1200CC Aprilia Dorsoduro 2012 model akak :P

    524975_465014506868900_2115813189_n.jpg

    දැන් මේ තියෙන්නේ 2012 Dorsoduro 1200 එකක් කියලද කියන්නේ ??? :rofl::confused:
     
    Last edited:

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අපේ පැත්තේ පොලිස් මාමලානම් මෙහෙම නෑ. හරිම හොදයි. ඉස්සර නම් ලංකාවේ ඉද්දි. අපිත් එක්ක සෙනසුරාදට සෙට් වෙන්නත් එනවා. අපි ඉතින් මාරවිලනේ.

    අඩේ උබ මාරවිල ද?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හික්.. පිටිපස්ස විතරක් පින්තූරයකින් බලලා කිව්වොත් මම වැඩකාරයෙක් නෙවේද?:cool: අපේ අම්මත් ඕකම කියනවා :rofl:
    හොඳ බබා වගේ Bike එකේ right hand-side එකේ පින්තූරයක් දැම්මානම් or PM... Clear එකක්.

    මෙම ප්‍රශ්ණය මගෙන් ඇසීම තහනම්
    උඹ ගාවත් Dorsoduro එකක් තියෙනවද? :frown:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    හික්.. පිටිපස්ස විතරක් පින්තූරයකින් බලලා කිව්වොත් මම වැඩකාරයෙක් නෙවේද?:cool: අපේ අම්මත් ඕකම කියනවා :rofl:
    හොඳ බබා වගේ Bike එකේ right hand-side එකේ පින්තූරයක් දැම්මානම් or PM... Clear එකක්.

    මෙම ප්‍රශ්ණය මගෙන් ඇසීම තහනම්
    උඹ ගාවත් Dorsoduro එකක් තියෙනවද? :frown:

    uba budikada ? kasunda ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හු*ලා මාට්ටු!!!

    උඹට පේන්නේ මෙච්චර හසල දැනුමක් තියෙන මම මන්ද බුද්ධික වගේද? :angry:
    ඕවා ඔට්ටු නෑ.. වෙන පුරස්න ඇසීම සකුරා තහනම් :rofl:
    Photo එකක් දාපන් නැත්නම්.. ඒත් දාපන් :P
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    හු*ලා මාට්ටු!!!

    උඹට පේන්නේ මෙච්චර හසල දැනුමක් තියෙන මම මන්ද බුද්ධික වගේද? :angry:
    ඕවා ඔට්ටු නෑ.. වෙන පුරස්න ඇසීම සකුරා තහනම් :rofl:
    Photo එකක් දාපන් නැත්නම්.. ඒත් දාපන් :P
    kauda ban kiuwe uba manda buddika kiyala he he...