1000cc බයික් 3ක් පොලිසියට මාට්ටු

IG rocker

Member
Mar 22, 2012
551
68
0
1000cc බයික් 3ක් පොලිසියට මාට්ටු

376973_423759237661094_620606656_n.jpg

BY FB
 
Last edited:

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Kawda me pattare liyapu eka, Yako ahswa bala 1000ka engine ekak tiyenawa nam train ekak adinna dateki.

    Ashwa bala walayi Cubic centimeters walayi wenasa danne nati madyawediyo.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1000cc ගන්න එකා ඕක හෙමින් පදින්න කියලා නෙමෙයි නේ ගන්නේ..
    ඉතින් ඕකේ නැඟලා ඒ වේගෙට ලංකාවේ පාරක යනකොට ඉතින් වලක් සෙට් උන ගමන් එහා ලෝකෙ තමයි..

    ජා-ඇල සුපිරි කොල්ලෙක් හිටියා බයික් රේස් හිටන් පදින පොරට බයික් ගේමක් ම නැහැ...
    ඒත් එක දවසක නොහිතපු විදියට ඒ ජීවිතේ කෙලවර උනේ ගමක් ම අඬවමින්..නැතිවෙනකොට වසය 20යි ද කොහෙද,

    නංගිව Tuition Class එකෙන් එක්ක එන්න කියලා ගියේ ඒත් වැස්ස වෙලවේ මෙයා ගිය වේගෙත් එක්ක බයික් එක බ්‍රෙක් අහනකොට Slip උනා..
    ඒ පොඩි Mistake එක නිසා එයාගේ ඔළුව උඩින් කන්ටේනර් ට්‍රක් එකක් ගියා..
    ඉතුරු ටික කියන්න ඕන නැහැ නේ....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලංකාවේ තියෙන 250cc එහා බයික් ඔක්කොම ඇල්ලුවොත් පොලිසියට ඉඩ නැති වෙයි ඕවා පාර්ක්‌ කරන්න තැන් හොයා ගන්න .:rolleyes::rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොහේ හරි ඉන්න අහින්සකයෙක්ව තමයි මේ කාලකන්නි අල්ලන්නේ.
    අපි හොඳට දන්නා එවුන ඉන්නවා ලොකු ලොකු අමතිලගේ පුතාලගේ connections වලින් ඔය වැඩේම කරන.
    උන්ට ඔය කිසිම කරදයක් නෑ.
    මට හිතෙන්නේ මුන්ගේ කවුරුහරි තරහ කාරයෙක් තමයි මුන්ව පාවල දීල තියන්නේ.
     
    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    1000cc ගන්න එකා ඕක හෙමින් පදින්න කියලා නෙමෙයි නේ ගන්නේ..
    ඉතින් ඕකේ නැඟලා ඒ වේගෙට ලංකාවේ පාරක යනකොට ඉතින් වලක් සෙට් උන ගමන් එහා ලෝකෙ තමයි..

    ජා-ඇල සුපිරි කොල්ලෙක් හිටියා බයික් රේස් හිටන් පදින පොරට බයික් ගේමක් ම නැහැ...
    ඒත් එක දවසක නොහිතපු විදියට ඒ ජීවිතේ කෙලවර උනේ ගමක් ම අඬවමින්..නැතිවෙනකොට වසය 20යි ද කොහෙද,

    නංගිව Tuition Class එකෙන් එක්ක එන්න කියලා ගියේ ඒත් වැස්ස වෙලවේ මෙයා ගිය වේගෙත් එක්ක බයික් එක බ්‍රෙක් අහනකොට Slip උනා..
    ඒ පොඩි Mistake එක නිසා එයාගේ ඔළුව උඩින් කන්ටේනර් ට්‍රක් එකක් ගියා..
    ඉතුරු ටික කියන්න ඕන නැහැ නේ....

    :(:(:(
     
    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    ජන්තු අයියා;13271570 said:
    ලංකාවේ තියෙන 250cc එහා බයික් ඔක්කොම ඇල්ලුවොත් පොලිසියට ඉඩ නැති වෙයි ඕවා පාර්ක්‌ කරන්න තැන් හොයා ගන්න .:rolleyes::rolleyes:

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා කරන්නෙ අපේම හොදටයි බං..
    1000CC බයික් එකක් ගන්න එකෙක් ලොවෙත් හෙමින් යනවද..?
    බයික් අනතුරු පට්ට විදියට වැඩියි අද කාලේ..
    අපේ රටේ එච්චර හයියෙන් යන්න තරම් දියුණු මාර්ග නැහැනේ..
    ඉතින් කොහේ හරි ගිහින් ඇනගන්නවා..
    අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නෙ අපේම එවුන්ටනේ..
    අනාගතයෙදි සමහර විට අවසර දෙයි ඕවට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1000cc ගන්න එකා ඕක හෙමින් පදින්න කියලා නෙමෙයි නේ ගන්නේ..
    ඉතින් ඕකේ නැඟලා ඒ වේගෙට ලංකාවේ පාරක යනකොට ඉතින් වලක් සෙට් උන ගමන් එහා ලෝකෙ තමයි..

    ජා-ඇල සුපිරි කොල්ලෙක් හිටියා බයික් රේස් හිටන් පදින පොරට බයික් ගේමක් ම නැහැ...
    ඒත් එක දවසක නොහිතපු විදියට ඒ ජීවිතේ කෙලවර උනේ ගමක් ම අඬවමින්..නැතිවෙනකොට වසය 20යි ද කොහෙද,

    නංගිව Tuition Class එකෙන් එක්ක එන්න කියලා ගියේ ඒත් වැස්ස වෙලවේ මෙයා ගිය වේගෙත් එක්ක බයික් එක බ්‍රෙක් අහනකොට Slip උනා..
    ඒ පොඩි Mistake එක නිසා එයාගේ ඔළුව උඩින් කන්ටේනර් ට්‍රක් එකක් ගියා..
    ඉතුරු ටික කියන්න ඕන නැහැ නේ....
    කරුමෙ මචං.. කොච්චර වැඩ දැනගෙන හිටියත් වැඩක් නැහැ ඒ වෙලාවට..
     
    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    කොහේ හරි ඉන්න අහින්සකයෙක්ව තමයි මේ කාලකන්නි අල්ලන්නේ.
    අපි හොඳට දන්නා එවුන ඉන්නවා ලොකු ලොකු අමතිලගේ පුතාලගේ connections වලින් ඔය වැඩේම කරන.
    උන්ට ඔය කිසිම කරදයක් නෑ.
    මට හිතෙන්නේ මුන්ගේ කවුරුහරි තරහ කාරයෙක් තමයි මුන්ව පාවල දීල තියන්නේ.

    සමහර විට එහෙම සිද්දියක්‌ වෙන්න ඇති .:(