1000CC වාහන මිල ගනන්

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගයාන් ලක්මාල්;17814587 said:
    ඔහොම හිතන්න එපා බන්. ඒ වගේ වාහනයක් ගන්නෙ අපි වගේ දුප්පත් මිනිස්සු.... දුකත් හිතුන බං
    උඔ කියන එක ඇත්ත වෙන්න පුලුවන්..... ඒ මිනිස්සුන්ගේ වැරදි හා නීතියේ තියෙන අඩුපාඩු
    මට 3වීල් එකක් තියා බයික් එකක්වත් නෑ. ගන්න ඕනේ කියල බලාපොරොත්තු වෙනවා.
    විනය පිරිහිච්ච සමාජෙක ජිවත් වෙන අපි මොන වාහනේ ගියත් නීතිය පිළිපදින්නෙ නෑ. දැන් වටරවුමක් අයිනේ පොලිස් කාරයෙක් හිටියොත් නීතිය යන්තං හරි රැකෙනවා හැ එකා අතින්ම. නැත්තං මොකා මොන වාහනේ ආවත් දකුනෙන් එන මිනිහට ඉඩ දී වටරවුමේ යා යුතුයි කියන එක එකෙක් තකන්නෙ නෑ. ලොකු වාහන වල යන එවුන්ට තියෙන ප්‍රශ්නෙ ත්‍රීනිල් බයික් උන්ට කලින් රිංගල යන එක පොඩි නිසා.කහ ඉර ගනිං පොලිස් කාරයෙක් නොහිටියොත් වාහන කාරයො නවත්තන්නෙ නෑ. පාර පනිනි එවුන් ඒක නවත්තන්නෙත් නෑ.ඕකයි තත්වේ
    VITZ 1000CC thiyenawa ne bang?

    http://www.japancaraccess.com/japanese-used-toyota-vitz-cars_4529320121.html
    ඔන්න ඔක්ෂන් එකේ ගාන ටැක්ස් එක දාලා හදා ගනිල්ල
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    dan tax keeyada ban gasolin ewata (below 1000cc)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ganan ganna epa saho..me loke duppath kama danenne nathi minissu jathiyakuth innawa..math patta kattak kala thamai bike eka gaththe..eka nisa mata ubawa therum ganna puluwan..ekek dennek waradi kala kiyala hama podi minihama waradi karanne na..ubata ikmantama adu ganata hoda bike ekak ganna labenna kiyala wish karanawa..jaya wewa...! :):)
    :)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඒව නම් මිල වැඩි කරන්න ඕනෙ බන්. පාරක යන්න බැහැ උන්ගෙත් එක්ක.:rolleyes:

    ගොන් කතා කියන්න එපා හුත්තෝ ,උබට වගේ හැම එකාටම රෝද හතරක් උඩ යන්න සල්ලි නෑ:angry:
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    dan tax keeyada ban gasolin ewata (below 1000cc)
    126% තිබුනේ මතක විදියට දැන් ඒක 111% වෙනවා
    machan 660CC buddy van walath tax adu welada

    මොටර් කාර් කිව්වොත් කාර් වලට විතරයි. මිනි වෑන් වලට වෑන් වල ටැක්ස් එක ගහනවා . මේ මං දන්න විදියට කිව්වෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය O/L. A/L කරන සාමාන්‍ය පවුල් වල මල්ලිලාට නංගිලට කියන්නේ.....ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලින්නේ නැතුව ඉගෙන ගන්න.....එතකොට ඔයාලට අවුරුදු 25-30 වෙනකොට ලස්සට ජිවත් වෙන්න මාර්ග හදා ගන්න පුළුවන්.....මොන රජයක් ආවත්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔය O/L. A/L කරන සාමාන්‍ය පවුල් වල මල්ලිලාට නංගිලට කියන්නේ.....ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලින්නේ නැතුව ඉගෙන ගන්න.....එතකොට ඔයාලට අවුරුදු 25-30 වෙනකොට ලස්සට ජිවත් වෙන්න මාර්ග හදා ගන්න පුළුවන්.....මොන රජයක් ආවත්

    mmm ටිකක් විතර බොරු,
    උඹ කියන ටික කල. කෝ මට තම වාහනයක් නෑනේ :lol::lol: