පුලුවන් ඕක කරන්න විදි තුනක් විතර තියන්ව
1. ආරක්ශක අමාතයන්ශයෙන් විශේස අවසරයක් ලබා ගැනීම
මේකෙදි යාලු කිසිදු නීති විරොධී දෙයක් වෙන්නෙ නෑ මොබට අදිවේගි යතුරු පැදියක් අවශය ඇයි කියල දන්නුවහම ඔවුන් ඒකාරනය සොයාබලන්ව බලල අවශ්‍ය කරුනු සපුරා තියන්වනම් ඔබට විශේස අවසරයක් ලැබේවි හැබැයි මේක ඉතාම සංකීරන ක්‍රමයක් තාම මේක්‍රමයට අවසරයක් ගත්ත එකෙනෙක් ගැන මම අහල නෑ බෝහෝ විට මේක්‍රමය නමට විතරක් තියන එකක් විදිහට තමා තියෙන්නෙ
2. රේසින් යතුරු පැදි දාවකයෙකු වීම
මේ ක්‍රමයනම් අනිව ඔබට බලපත්‍රයක් ගන්න පුලුවන් ඒත් බයික් එක පාරෙ පදින්න බෑ..
මේකෙදි කරන්න ඕනෙ රේසින් ලයිසන් එක අරගන්න ඕනෙ අරගෙන සුපර් බයික් ඉවෙන්ට් එක කරන්න කියල විශේස බලප්‍රත්‍රයක් ලබා ගන්න ඕනෙ කලින් කිව්ව වගේ මෙතනදි ලියාපදිංචියක් වෙන්නෙ නෑ වෙන්නෙ ඔබට අදිවේඩ්ගි යතුරු පැදියක් තියාගන්න බලප්ත්රයක් ලබා දීම පමනයි.. ට්‍රැක්වල පැද්දට පාරෙ පදින්න බෑ..( මදුරංග කල්දේරගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මේක ගොඩක් තදින් බලනවා)
3. 250cc ලෙස ලියාපදිංචිකිරීම
ලංකාවෙ තියන්ව 400cc 600cc 1000cc බයික් ගොඩක් රෙජිස්ටර් කරල තියෙන්නෙ මේවිදිහට මේක නීත්‍යානුකූල ක්‍රමයක් නෙමේ සාමාන්‍යයෙන් 400cc එකක් 250cc රෙජිස්ටර් කලත් පොඩි පොඩි අවුල් එනව දන්න එකාට දැක්ක ගමන් කියන්න පුලුවන් මේක 250 නෙමේ කියල එන්ජින් එකේ සයිස් එකෙන්.. නිකන් හරි මාට්ටු උනොත් අනිව බයික් එක රාජ සන්තක කරන්ව....