ඊළඟට එන්නේ Electric සහ Hybrid Car කිව්වම මේකේ ඉන්න ඇලියොන් ප්‍රිමියෝ කරයෝ මට මරණ තර්ජනය කරා![]()
![]()
![]()
mata wahanayak ganna ona ban tibba ekat dunne aurudu 10 parana nisa
aluten mona hari apu gaman kiyanna sudu miture ...
ඊළඟට එන්නේ Electric සහ Hybrid Car කිව්වම මේකේ ඉන්න ඇලියොන් ප්‍රිමියෝ කරයෝ මට මරණ තර්ජනය කරා![]()
![]()
![]()
Na.. Mama uba gana kiwweඇත්තට එහෙම අයත් ඉන්නවද? පොහොට්ටු බුද්ධිමතෙක්ද?![]()

දැන් EV වලට ගියේ නැත්මනම් වාහන company එකක් kodak company එකට වුන වැඩේ වේවි ඒකටඊළඟට එන්නේ Electric සහ Hybrid Car කිව්වම මේකේ ඉන්න ඇලියොන් ප්‍රිමියෝ කරයෝ මට මරණ තර්ජනය කරා![]()
![]()
![]()

ඔව් Kodak එක Market Trend එක ගැන තැකීමක් නොකළ නිසා Business නැති කරගත්තා . මුල්ම Digital Camera එකත් හොයාගෙන තියෙන්නේ Kodak එකේ වැඩ කරපු එක්කෙනෙකන් නේදැන් EV වලට ගියේ නැත්මනම් වාහන company එකක් kodak company එකට වුන වැඩේ වේවි ඒකට![]()
kodak ලා තමා instagram වලටත් කලින් photos ශෙයාරින් සයිට් එකක් පටන් ගත්තෙත් Ofoto කියලා.. Market trends එක්ක ඉස්සරහට ගියා නම් දැන් වෙනකොටඔව් Kodak එක Market Trend එක ගැන තැකීමක් නොකළ නිසා Business නැති කරගත්තා . මුල්ම Digital Camera එකත් හොයාගෙන තියෙන්නේ Kodak එකේ වැඩ කරපු එක්කෙනෙකන් නේ
මෙතන මේ EV වාහන වල පිටිපස්සෙන් දේශපාලන බලපැමුකුත් තියෙනවා වගේ කාලයක් ඇමරිකාව බොර තෙල් එක්ක සෙල්ලම් කරා දැන් එක හරියන්නේ නෑ. හැමදාමත් ඇමරිකන් හමුදාව දාලා තෙල් අදින්න බැහැ මැද පෙරදිගින් . ඒක නිසා ඊළග අවුරුදු 10 ය බටහිර රටවල් බොරතෙල් පරිභෝජනයෙන් ටිකෙන් ටික අයින් වෙන පාටක් තියෙන්නේ

උනුත් අපේ ආණ්ඩුව වගෙ. වැඩේ කරන්න හිතන්නත් ඉස්සරින් කයිය ගහන්නෙ
කොහොම හරි පුදුම විදියට උන්ට Market Trend එක මිස් උනා ඕකම තමා Nokia එකට ත් උනේ Android වලට හුරුවෙන්න බැරි උනාkodak ලා තමා instagram වලටත් කලින් photos ශෙයාරින් සයිට් එකක් පටන් ගත්තෙත් Ofoto කියලා.. Market trends එක්ක ඉස්සරහට ගියා නම් දැන් වෙනකොට![]()
![]()
Production cost එක තමා අවුලVEGA haduwanam hodai lankawata 4 seater car ekak. Awashya technology eka thiyanawane.

Ethin ban electricity wadi pura haddanne..fuel powe station walli ne
හැම රටකම එහෙම නැහැනෙ මචන්Ethin ban electricity wadi pura haddanne..fuel powe station walli ne
නානට බයින කොට රිදුනා නේදEthin ban electricity wadi pura haddanne..fuel powe station walli ne
'' ලංකාවේ සොන්නයන්ට '' thank you therum ghathataනානට බයින කොට රිදුනා නේද
ලංකාවේ සොන්නයන්ට බැරි උනාට පිටරට ගොඩක් විදුලිය හදන්නේ න්‍යශ්ටික බලාගාර වලින්
සොන්නයෝ කියන්නේ හම්බයින්ට'' ලංකාවේ සොන්නයන්ට '' thank you therum ghathata