1000KM යන්න පුලුවන් ev car එකක් Toyota ගෙන් 😍

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊළඟට එන්නේ Electric සහ Hybrid Car කිව්වම මේකේ ඉන්න ඇලියොන් ප්‍රිමියෝ කරයෝ මට මරණ තර්ජනය කරා :cry: :cry: :cry:

    mata wahanayak ganna ona ban tibba ekat dunne aurudu 10 parana nisa

    aluten mona hari apu gaman kiyanna sudu miture ...
     
    • Like
    Reactions: chalana_deshan

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    ඊළඟට එන්නේ Electric සහ Hybrid Car කිව්වම මේකේ ඉන්න ඇලියොන් ප්‍රිමියෝ කරයෝ මට මරණ තර්ජනය කරා :cry: :cry: :cry:
    දැන් EV වලට ගියේ නැත්මනම් වාහන company එකක් kodak company එකට වුන වැඩේ වේවි ඒකට ;)
     
    • Like
    Reactions: 2osama

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,558
    113
    ow un 2017 da koheda solid state tech patan gaththe. oka thamai future eka. dan thiyena li-ion hari ne. nissan, mazda ehemath join vela nisa japanese okoma solid state ev gahai. german evath solid state vidiyata enavalu eth japan evata passe
     
    • Love
    Reactions: chalana_deshan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දැන් EV වලට ගියේ නැත්මනම් වාහන company එකක් kodak company එකට වුන වැඩේ වේවි ඒකට ;)
    ඔව් Kodak එක Market Trend එක ගැන තැකීමක් නොකළ නිසා Business නැති කරගත්තා . මුල්ම Digital Camera එකත් හොයාගෙන තියෙන්නේ Kodak එකේ වැඩ කරපු එක්කෙනෙකන් නේ 🤩

    මෙතන මේ EV වාහන වල පිටිපස්සෙන් දේශපාලන බලපැමුකුත් තියෙනවා වගේ කාලයක් ඇමරිකාව බොර තෙල් එක්ක සෙල්ලම් කරා දැන් එක හරියන්නේ නෑ. හැමදාමත් ඇමරිකන් හමුදාව දාලා තෙල් අදින්න බැහැ මැද පෙරදිගින් . ඒක නිසා ඊළග අවුරුදු 10 ය බටහිර රටවල් බොරතෙල් පරිභෝජනයෙන් ටිකෙන් ටික අයින් වෙන පාටක් තියෙන්නේ
     
    • Love
    Reactions: chalana_deshan

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    ඔව් Kodak එක Market Trend එක ගැන තැකීමක් නොකළ නිසා Business නැති කරගත්තා . මුල්ම Digital Camera එකත් හොයාගෙන තියෙන්නේ Kodak එකේ වැඩ කරපු එක්කෙනෙකන් නේ 🤩

    මෙතන මේ EV වාහන වල පිටිපස්සෙන් දේශපාලන බලපැමුකුත් තියෙනවා වගේ කාලයක් ඇමරිකාව බොර තෙල් එක්ක සෙල්ලම් කරා දැන් එක හරියන්නේ නෑ. හැමදාමත් ඇමරිකන් හමුදාව දාලා තෙල් අදින්න බැහැ මැද පෙරදිගින් . ඒක නිසා ඊළග අවුරුදු 10 ය බටහිර රටවල් බොරතෙල් පරිභෝජනයෙන් ටිකෙන් ටික අයින් වෙන පාටක් තියෙන්නේ
    kodak ලා තමා instagram වලටත් කලින් photos ශෙයාරින් සයිට් එකක් පටන් ගත්තෙත් Ofoto කියලා.. Market trends එක්ක ඉස්සරහට ගියා නම් දැන් වෙනකොට 💰💹 :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    kodak ලා තමා instagram වලටත් කලින් photos ශෙයාරින් සයිට් එකක් පටන් ගත්තෙත් Ofoto කියලා.. Market trends එක්ක ඉස්සරහට ගියා නම් දැන් වෙනකොට 💰💹 :lol:
    කොහොම හරි පුදුම විදියට උන්ට Market Trend එක මිස් උනා ඕකම තමා Nokia එකට ත් උනේ Android වලට හුරුවෙන්න බැරි උනා 🤣🤣
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    7h2nlfD.png
    Ethin ban electricity wadi pura haddanne..fuel powe station walli ne
     
    • Like
    Reactions: chalana_deshan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Ethin ban electricity wadi pura haddanne..fuel powe station walli ne
    නානට බයින කොට රිදුනා නේද🙄🤣

    ලංකාවේ සොන්නයන්ට බැරි උනාට පිටරට ගොඩක් විදුලිය හදන්නේ න්‍යශ්ටික බලාගාර වලින්
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නානට බයින කොට රිදුනා නේද🙄🤣

    ලංකාවේ සොන්නයන්ට බැරි උනාට පිටරට ගොඩක් විදුලිය හදන්නේ න්‍යශ්ටික බලාගාර වලින්
    '' ලංකාවේ සොන්නයන්ට '' thank you therum ghathata