1000KM+ range තියෙන ලංකාව වටේම ගිහින් ඵන්න BYD sealion 6

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    මේක නම් පට්ට නේහ්..😎

    435xYbR.jpeg

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    උන් 8 years warranty දීලත් ලංකාවේ උන්ට low lifespan
    ඉතින් ඇත්තනේ හුත්තෝ අපේ උන් වාහනේ ගන්නේ පරම්පරා 7ක් ගොඩ දාන්නනේ

    ගන්නේ 1000ට දුවනවා කිලෝමීටර ලක්ෂයක් විකුනන්න බලන්නේ 50,000ට

    එහෙම ගන්න එකා බලන්නේ ඕක තව කිලෝමීටර ලක්ෂ දෙකක් වත් දුවන්න

    ඕක යකඩ වලට යන්නේ එක්කෝ හැප්පුනොත් නැත්තන් යන ගමන් චැසිය කඩන් වැටිලා එකෙක් මළොත් විතරනේ