දෙවියන් විසින් රෑ හීනෙන් හේවගේට පැවසූ මහා අනාවැකිය! හෙට දවසේ ඔබේ ගමේ නගරයේ සිදුවන ව්‍යාපෘතියක හොරකම් කරන මුදල දැන ගැනීමට අවශ්‍ය නම් ලගම සිටින ජාතික ජනබලවේගයේ නියෝජිතයා හමුවන්න.