100days(අලුත්රටක්)UNP

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දින 100 කතා වලට මොකද දන්නේ නෑ නේ උනේ?? ඒ පොත පොනිල් අතින් නැති වෙලා ද ?:confused:

    boru-100.jpg
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සදුන් පොන්න්යෝ

    කිලෝ පනහේ පොන්නයෝ

    මොන්සෝන් පොන්නයෝ


    වර කැ *යෝ , මේවට උත්තර දීපිය. තොපෙ මහා එකා ගැන අහන්නේ :lol:
     
    • Like
    Reactions: lasankandy

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    දින 100න් රටවල් හදන්න තියා ගෙදර ගෑනිට ගහගන්න බැරි පොනිසියා :rofl: සිංහලුන්ට දින සිය පෙනිලා ඉන්නේ. ඔය පොන්නයට ජන්දෙ දිපු පොන්න රැලට හෙන ගහවත් මට ගැටලුවක් නෑ අහක ඉන්න අපිට දැන් උන්ගේ කරුම ගෙවන්න වෙලා තියන එකයි අවුල :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේ ගන්නට පෙර මහින්ද පරදා බලය ගන්නට බොරු ගොතන්න මහන්සි උනා සේම බලය ගත්දා සිට මහින්ද ගැන කී බොරු ඔප්පු කරන්නට මහන්සි ගන්නවා ඇර වෙන කිසිවක් මුන් කර තිබේද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බලේ ගන්නට පෙර මහින්ද පරදා බලය ගන්නට බොරු ගොතන්න මහන්සි උනා සේම බලය ගත්දා සිට මහින්ද ගැන කී බොරු ඔප්පු කරන්නට මහන්සි ගන්නවා ඇර වෙන කිසිවක් මුන් කර තිබේද?
    නැත
    ranil.gif