දින 100 කතා වලට මොකද දන්නේ නෑ නේ උනේ?? ඒ පොත පොනිල් අතින් නැති වෙලා ද ?



සිංහලුන්ට දින සිය පෙනිලා ඉන්නේ. ඔය පොන්නයට ජන්දෙ දිපු පොන්න රැලට හෙන ගහවත් මට ගැටලුවක් නෑ අහක ඉන්න අපිට දැන් උන්ගේ කරුම ගෙවන්න වෙලා තියන එකයි අවුල
නැතබලේ ගන්නට පෙර මහින්ද පරදා බලය ගන්නට බොරු ගොතන්න මහන්සි උනා සේම බලය ගත්දා සිට මහින්ද ගැන කී බොරු ඔප්පු කරන්නට මහන්සි ගන්නවා ඇර වෙන කිසිවක් මුන් කර තිබේද?