Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔන්න අර, බයියා ආයෙ ඇවිත්. වැඩේ මුන් මේවා එක්ක ඉන්නම උන්ටත් උගන්නන එකයි..

ඔරිජිනල් එකෙන් එන්න කොන්දක් නැති ඇම්බැට්ටයො :rofl::rofl:
 

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ගොඩක් ස්තුතියි යාළුවා බෙදා ගත්තට. :yes:

    හැබැයි මේවා පාවිච්චි කරන අයට කියන්නේ මචෝ. කවදාවත් ඕවට පුද්ගලික දේවල් දාන්න එපා. බොහොමයක් ඒවායේ කරන්නේ අපේ වැදගත් දේවල් වෙන අයට විකුණලා සල්ලි ගන්න එක. ඒක නිසා unlimited උනත් පුද්ගලික දේවල් box/google drive/mediafire/dropbox මේ වගේ එකකටවත් දාන්න එපා :)
    Google Drive ???? :confused::confused:
    mama nm hithn na un E wage wada karanawa kiyala ! :no::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    naha ban,Russian akek :sorry: , ane kollo aye illann baha ban, mama uuth akak achchara fit na :baffled:
    11.gif