උන්ට අපේ ඩීටේල්වලින් මොනව කරන්නද බන්?![]()
සමහරු රහස් දත්ත එහෙම ඕවයේ දානවා Hard Disk වලින් අයින් කරලා ආරක්ෂාවට. එත් අනිත් පැත්තෙන් උන් උස්සනවා. වැඩක් නෑ කියල හිතන්න පුළුවන්, සමහර විට අපරාදයක් කරන්න උඹේ ෆොටෝ එකක් පෙන්නන්න උනත් පුළුවන්. Virus හද හද machine වලට එවන්නේ බන් අපේ තොරතුරු උස්සන්න තමයි. ඒත් online storage එක Virus Guard එකට අල්ලන්න බෑ. මන් කට්ටියටම කිව්වේ පෙර දැනුම් දීමක් විදියට. එහෙම කියල පාවිච්චි නොකර ඉන්න කියනවා නෙවෙයි.මාත් ඕව පාවිච්චි කරනවා. එත් කිසිම පුද්ගලික දෙයක් දාල නෑ.
