ඔය සමයං වාහනේට 80 පැනල යන්න පුලුවන්ද. හෙන භයානකයිනෙ. ගුවන්ගත වෙන්නත් තිබුණ
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Dec 26, 2020 #21 ඔය සමයං වාහනේට 80 පැනල යන්න පුලුවන්ද. හෙන භයානකයිනෙ. ගුවන්ගත වෙන්නත් තිබුණ Reactions: Rankira, UKKU PUTHA, Arumbaya De Almeida and 3 others
spunkyisii Well-known member Apr 3, 2016 10,792 19,780 113 Dec 26, 2020 #22 Indika Buddika said: ඩ්‍රයිව් කරල තියෙන්නෙ ඩොම් ටොරේටෝ කියල කෙනෙක් Click to expand... ඌට දැන් ෆිල්ම් නැති නිසා ලංකාවට ඇවිත් වීල් හයර් කරනවද බන්?? එහෙනම් තව ටික දවසකින් යූ ටියුබ් චැනල් එකකුත් ප්ටන් ගනී. අරගෙන පයිවල කොල්ලව ඉන්ටවීව් කරල දායි
Indika Buddika said: ඩ්‍රයිව් කරල තියෙන්නෙ ඩොම් ටොරේටෝ කියල කෙනෙක් Click to expand... ඌට දැන් ෆිල්ම් නැති නිසා ලංකාවට ඇවිත් වීල් හයර් කරනවද බන්?? එහෙනම් තව ටික දවසකින් යූ ටියුබ් චැනල් එකකුත් ප්ටන් ගනී. අරගෙන පයිවල කොල්ලව ඉන්ටවීව් කරල දායි
inspiron Well-known member May 27, 2014 24,995 17,631 113 Nowhere Dec 26, 2020 #23 navinnuwan said: ඕක පොඩ්ඩක් එන්ජින් එක මොඩිෆයි කරලා හදා ගන්ඩ පුළුවන් බන්. බෝර් එක ටිකක් ලොකු කරලා ජෙට් එක ටිකක් ලොකු එකක් දැම්මා නම් ඉවරයි. Click to expand... බර අඩු වෙන්න ඔක්කොම ගලවලනේ බම්. වහලෙත් ගලවලා වීදුරු, ලයිට්, කාපට්, සීට්,බැටරි ඔක්කොම ගලවලා. අරූ ඇදුනුත් ගලවලා කක්කත් දාලා අනාත සින්හලු ඩියෝ පිකප් කරනවා වගේ දෙකට තුනට නැවිලා එලවනවා ඇත්තෙ Reactions: navinnuwan and aruna1
navinnuwan said: ඕක පොඩ්ඩක් එන්ජින් එක මොඩිෆයි කරලා හදා ගන්ඩ පුළුවන් බන්. බෝර් එක ටිකක් ලොකු කරලා ජෙට් එක ටිකක් ලොකු එකක් දැම්මා නම් ඉවරයි. Click to expand... බර අඩු වෙන්න ඔක්කොම ගලවලනේ බම්. වහලෙත් ගලවලා වීදුරු, ලයිට්, කාපට්, සීට්,බැටරි ඔක්කොම ගලවලා. අරූ ඇදුනුත් ගලවලා කක්කත් දාලා අනාත සින්හලු ඩියෝ පිකප් කරනවා වගේ දෙකට තුනට නැවිලා එලවනවා ඇත්තෙ