100km/h වේගෙන් ගිය ත්‍රීවීල් ඵකක් අල්ලයි..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    ඩ්‍රයිව් කරල තියෙන්නෙ ඩොම් ටොරේටෝ කියල කෙනෙක්
    ඌට දැන් ෆිල්ම් නැති නිසා ලංකාවට ඇවිත් වීල් හයර් කරනවද බන්?? එහෙනම් තව ටික දවසකින් යූ ටියුබ් චැනල් එකකුත් ප්ටන් ගනී. අරගෙන පයිවල කොල්ලව ඉන්ටවීව් කරල දායි😂
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    ඕක පොඩ්ඩක් එන්ජින් එක මොඩිෆයි කරලා හදා ගන්ඩ පුළුවන් බන්.
    බෝර් එක ටිකක් ලොකු කරලා ජෙට් එක ටිකක් ලොකු එකක් දැම්මා නම් ඉවරයි.

    බර අඩු වෙන්න ඔක්කොම ගලවලනේ බම්. වහලෙත් ගලවලා වීදුරු, ලයිට්, කාපට්, සීට්,බැටරි ඔක්කොම ගලවලා. අරූ ඇදුනුත් ගලවලා කක්කත් දාලා අනාත සින්හලු ඩියෝ පිකප් කරනවා වගේ දෙකට තුනට නැවිලා එලවනවා ඇත්තෙ