100km/h වේගෙන් ගිය ත්‍රීවීල් ඵකක් අල්ලයි..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    WXEfDN0.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Examiner will take 15,000 .Then, It will settle. Police have not a chance to do anything further
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මීටර් එකේ 80ට විතරයි නේ බන් තියෙන්නේ මු 100ට ගියේ කොහොමද? නැත්තම් පොලිස් උන් හොර මීටර් එකක් තියාන පෙන්නලා ද ?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ජෙට් ඇන්ජිමක් තියලා ඇති 😑 යකෝ වීල් එකක කොහොමද 100ට යන්නෙ.මගෙ 4 stoke එකක් වෙලත් උපරිම 70 - 75 අතර යන්නෙ🤔.ඒ මදිවට මේක 2 stroke එකක්නෙ😮මුට හරි නම් හයිවේ එකේ යන්න අවසර දෙන්න ඔනා 🤣🤣🤣😂
     
    • Like
    • Haha
    Reactions: hodakolla and dxx

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මීටර් එකේ 80ට විතරයි නේ බන් තියෙන්නේ මු 100ට ගියේ කොහොමද? නැත්තම් පොලිස් උන් හොර මීටර් එකක් තියාන පෙන්නලා ද ?
    මොකක් හරි modification කරලා ඇති නේ.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මීටර් එකේ 80ට විතරයි නේ බන් තියෙන්නේ මු 100ට ගියේ කොහොමද? නැත්තම් පොලිස් උන් හොර මීටර් එකක් තියාන පෙන්නලා ද ?

    සමහර 2 stroke ත්‍රීවීල් වල 120ට යන්න පුළුවන්ලු බං.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සමහර 2 stroke ත්‍රීවීල් වල 120ට යන්න පුළුවන්ලු බං.

    අම්මෝ ඇති බන් ඕක ඉතුරු උනා ඔහොම ගිහින්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    මීටර් එකේ 80ට විතරයි නේ බන් තියෙන්නේ මු 100ට ගියේ කොහොමද? නැත්තම් පොලිස් උන් හොර මීටර් එකක් තියාන පෙන්නලා ද ?

    ituru 20 padapu ekage wayasen daala tiyenne
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඕක පොඩ්ඩක් එන්ජින් එක මොඩිෆයි කරලා හදා ගන්ඩ පුළුවන් බන්.
    බෝර් එක ටිකක් ලොකු කරලා ජෙට් එක ටිකක් ලොකු එකක් දැම්මා නම් ඉවරයි.
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    2 ස්ට්‍රෝක් ඒවගේ පිකප් එක තියෙනවා පරන වීල් වලට 100 කොල්ක් කරන්න පුලුවන් ඒ නිසා