103 බස් නවත්තන තැන

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    103 බස් නවත්තන තැන

    මචං කොටුවෙ 103 බස් නවත්තන්නෙ කොහෙද.
    මට නාරාහේන්පිට යන්නයි ඕනෙ..

    ගොඩක් ස්තුතියි මචං.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    103 තියනවා බොරෙල්ල / නාරාහේන්පිට දෙකටම යන බස්. හරි එකේ නගීන්න. බස් පටන් ගන්නේ කොටුවේ බ්‍රිස්ටල් ස්ට්‍ර්රිට් එක ගවින්.

    මල්වත්ත පාර / බෝ ගහ හන්දිය / ගුණසිංහ පුර හරියේ / උසාවිය ගාව / ටෙක්නිකල් හන්දියේ / සඟරාජ මාවත / මරදාන පොලිසිය ගාව / ආනන්ද කොලේජ් / පොන්ච් බොරෙල්ලේ / ළමා රෝහල / බොරෙල්ල / කනත්ත හන්දිය / ඇල්විටිගල මාවත / නාරාහේන්පිට
     
    Last edited:
    • Like
    Reactions: ncdisa

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    103 තියනවා බොරෙල්ල / නාරාහේන්පිට දෙකටම යන බස්. හරි එකේ නගීන්න. බස් පටන් ගන්නේ කොටුවේ බ්‍රිස්ටල් ස්ට්‍ර්රිට් එක ගවින්.

    මල්වත්ත පාර / බෝ ගහ හන්දිය / ගුණසිංහ පුර හරියේ / උසාවිය ගාව / ටෙක්නිකල් හන්දියේ / සඟරාජ මාවත / මරදාන පොලිසිය ගාව / ආනන්ද කොලේජ් / පොන්ච් බොරෙල්ලේ / ළමා රෝහල / බොරෙල්ල / කනත්ත හන්දිය / ඇල්විටිගල මාවත / නාරාහේන්පිට

    ගොඩක් ස්තුතියි මචං +++added