103 තියනවා බොරෙල්ල / නාරාහේන්පිට දෙකටම යන බස්. හරි එකේ නගීන්න. බස් පටන් ගන්නේ කොටුවේ බ්‍රිස්ටල් ස්ට්ර්රිට් එක ගවින්.
මල්වත්ත පාර / බෝ ගහ හන්දිය / ගුණසිංහ පුර හරියේ / උසාවිය ගාව / ටෙක්නිකල් හන්දියේ / සඟරාජ මාවත / මරදාන පොලිසිය ගාව / ආනන්ද කොලේජ් / පොන්ච් බොරෙල්ලේ / ළමා රෝහල / බොරෙල්ල / කනත්ත හන්දිය / ඇල්විටිගල මාවත / නාරාහේන්පිට