ඔහොම සල්ලි හොයන්න පුලුවන් නම් මොනාද කරන්න බැරි පුතා.
Idea එකක් නෙමේ අඩුම working capitol cycle එකක් තියන බිස්නස් එකක් හොයාගත්තොත් ඔය කියන ගාන හොයන්න පුලුවන් වෙයි. 7 days working capitol එකක් තියනව නම් 9% margin එකක් maintain කලොත් ඔය ගාන හොයන්න පුලුවන්. එහෙම් බිස්නස් එකක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. හොයාගත්තත් 7 days working capitol එකෙන් අවුරුද්ද ඇදන් යනව කියන්නෙ හීනයක් තමයි. 3-4% වගේ margin එකකින් යනව නම් පොඩි හරි posibility එකක් තියනව