10W-30 MA MB තෙල් මාරු කරලා දැම්ම
ඔව් බන් මන් දැන් කියන්න හදන්නේ ජිවිතේ මුල්ම වතාවට ස්කුටර් එකේ එන්ජින් ඔයිල් මාරු කරලා කරගත්ත වින්නැහියක් ගැනයි
MB දාන්න ඕනි එකට MA දැම්මේ 
දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ මචන්ලා අවුලක් වෙයිද නැත්තම් මාරු කරලා MB එකම දාන්නද? ලොකු දෙයක්