11 පන්තියේ අපි..ඔයත් 11 ට එන්න..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump
    ඔන්න මාත් අද උදෙන්ම 11 ක්ලාස් එකට ආවෝ...
    ක්ලාස් එකට එන්න සුදුසුකම් නැති කොල්ලන්ට අරව දුන්නෝ...
     
    • Like
    Reactions: chami_84

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    bump
    ඔන්න මාත් අද උදෙන්ම 11 ක්ලාස් එකට ආවෝ...
    ක්ලාස් එකට එන්න සුදුසුකම් නැති කොල්ලන්ට අරව දුන්නෝ...

    Eeeyaaa :frown: Walaththaya :P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ආසයි නෙ :P:P:baffled::baffled:

    expression.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.
    aniwa machan..
     
    :yes::yes: රෙප් කියන එකේ තේරුම දන්නෙ නැහැ සමහරු..කෙනෙකුගේ හොද දෙයක් අනුමත කිරීමක් විදිහට දෙන මේ දෙය සමහරු එක එක ව්‍යාජ විදිහට ලබා ගන්නවා..සමහරු ඉල්ලල ගන්නවා. අර සදහන් කරපු ඒවා වගේ ඒවා වලට රෙප් දෙන උන්ටත් පිස්සු..ඒවා දාන උන්ටත් පිස්සු :growl::growl:
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මේ රෙප් ගැන නම් මගේ එතරම් පැහැදීමක් නෑ!!

    යන්තම් නිරුවත පේන ගෑණියෙක්ගෙ පිංතූරයක් දාලා රෙප් 100ක්-200ක් එකතු කරගත්ත අයත් ඉන්නවා.

    අනෙක බොහෝ අය ඒවගේ ඒවා දාලා රෙප් හිගාකනවා විළිලැජ්ජා නැතිවම.

    එහෙමත් නැත්නම් ආණ්ඩුවට හෝ මහින්දට කුණුහරුපෙන් බැන්නත් සෑහෙන්න රෙප් එකතු කරගන්න පුලුවන්.

    තවත් ඒවා 100% copy & paste !!!

    11 නෙවේ 111ක් කොටු හම්බ වුනත් අන් අයට පුයෝජනවත් යමක් ඉදිරිපත් කර හෝ වැදගත් නිර්මාණයකට හෝ විචාරයකට ලැබුණ ඒවා නොවේනම් එහි වටිනා කම මොකක්ද කියලයි මට හිතෙන්නෙ.
    ඇත්ත මචන්...ඒත් එක නවත්තන්නත් පුලුවන් අපිටම තමයි...
    තවත් දෙයක් මේ වගේ තැනකට එක එක වගේ පුද්ගලයෝ ලක්ශ ගානක් එනවනේ...
    ඒ අයගේ අදහස් විවිධා කාරයි මචන්...දැනුම ලබගන්න, කම්මලි කම නැති කරගන්න, උදව් ගන්න සහ තවත් ගොඩක් හේතු වලට ඒ අය මේකට එනවා...:oo::oo::oo:
    එක නිසා ඒ වගේ දාන අයට වැරද්දක් කියන්නත් බෑනේ...
    හොදම වැඩේ ඒ වගෙ දෙවල් වලට අපි තල්ලුවක් නොදී ඉන්න එක තමයි මචන්...:D:D:D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ කොටු 44ක් තිබ්බා ජරා වැඩක් කරලා ඔක්කොම කුඩුඋනා මෙච්චරයි ඉතුරු