11.11 AliExpress ?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඉන්වයිට් කරල කූපන් $2 ,$4 ,$10 ලැබුනම ඒ කූපන් ඇතුලතම භාණ්ඩ ගන්න පුලුවන් ද? නැත්තම් ඒ කූපන් වලට වඩා මුදලක් දුන්නොතින්ද කූපන් එක වැඩ කරන්නෙ?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    Free Shipping Walata Witaraida coupen wada karanna ?
    නෑ ෂිපින් චාජස් තිබ්බට අවුලක් නෑ. හැබැයි අයිටම් ප්‍රයිස් වල එකතුව විතරක් කුපන් එකේ ගානට වැඩි වෙන්න ඕන. අයිටම් ප්‍රයිස්+ෂිපින් චාජස් කුපන් එකේ ගානට ආවොත් ගන්න බෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Huawei GT2 එකට offer එකක් සෙට් වෙන එකක් නැද්ද ප්‍රෙන්ස්
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නෑ ෂිපින් චාජස් තිබ්බට අවුලක් නෑ. හැබැයි අයිටම් ප්‍රයිස් වල එකතුව විතරක් කුපන් එකේ ගානට වැඩි වෙන්න ඕන. අයිටම් ප්‍රයිස්+ෂිපින් චාජස් කුපන් එකේ ගානට ආවොත් ගන්න බෑ
    ඉන්වයිට් කරල සෙට් උනු අය මිලදී ගත්තොත් විතරද කූපන් එක හම්බවෙන්නෙ? Eg:- $2 ,$4 , $10
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    ඉන්වයිට් කරල සෙට් උනු අය මිලදී ගත්තොත් විතරද කූපන් එක හම්බවෙන්නෙ? Eg:- $2 ,$4 , $10
    Na ube invite link eken un awilla aluth accnt hadanna ona. Ethakotai coupen eka hambena points ekkahu wenne.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Machnla Aliexpress badu lankawata enawa da..Lagadi gaththu aya innawa da?
    මේ දවස් වල දාන්න එපා බන් , මගේ ගිය පාර කොරොනා වල දාපු බඩු නෑ, හිත හදන් ඉන්නෙ මුහුදට ගිහින් කියලා දෙයියනේ කියලා ලොකු ගානක් තිබ්බෙ නෑ 10$ වගේ, මේ සැරේ කොරොනාවට කලින් දාපු ටිකත් තාම පෙන්ඩින් .. අද හෙට හම්බෙයි කියලා හිතන්වා

    11 -11දාන්න බයයි හදිස්සියෙ වත් මොනා හරි උනොත් බඩු ටික අපරාදෙ නේ

    දෙවෙනි කොරෝනා වලට ටිකක් කලින් දාපු බඩු නම් ආවා