ඉන්වයිට් කරල කූපන් $2 ,$4 ,$10 ලැබුනම ඒ කූපන් ඇතුලතම භාණ්ඩ ගන්න පුලුවන් ද? නැත්තම් ඒ කූපන් වලට වඩා මුදලක් දුන්නොතින්ද කූපන් එක වැඩ කරන්නෙ?
Wadi wenna ona. Shipping charges include wenna ba oya coupen eke watinakamata.
නෑ ෂිපින් චාජස් තිබ්බට අවුලක් නෑ. හැබැයි අයිටම් ප්‍රයිස් වල එකතුව විතරක් කුපන් එකේ ගානට වැඩි වෙන්න ඕන. අයිටම් ප්‍රයිස්+ෂිපින් චාජස් කුපන් එකේ ගානට ආවොත් ගන්න බෑFree Shipping Walata Witaraida coupen wada karanna ?
google nathuwa aran mona labbakwath danda bane ban okata. ammata smartwatch ekakneHuawei GT2 එකට offer එකක් සෙට් වෙන එකක් නැද්ද ප්‍රෙන්ස්

ඉන්වයිට් කරල සෙට් උනු අය මිලදී ගත්තොත් විතරද කූපන් එක හම්බවෙන්නෙ? Eg:- $2 ,$4 , $10නෑ ෂිපින් චාජස් තිබ්බට අවුලක් නෑ. හැබැයි අයිටම් ප්‍රයිස් වල එකතුව විතරක් කුපන් එකේ ගානට වැඩි වෙන්න ඕන. අයිටම් ප්‍රයිස්+ෂිපින් චාජස් කුපන් එකේ ගානට ආවොත් ගන්න බෑ
Na ube invite link eken un awilla aluth accnt hadanna ona. Ethakotai coupen eka hambena points ekkahu wenne.ඉන්වයිට් කරල සෙට් උනු අය මිලදී ගත්තොත් විතරද කූපන් එක හම්බවෙන්නෙ? Eg:- $2 ,$4 , $10
Thanks... HeshanNa ube invite link eken un awilla aluth accnt hadanna ona. Ethakotai coupen eka hambena points ekkahu wenne.
මේ දවස් වල දාන්න එපා බන් , මගේ ගිය පාර කොරොනා වල දාපු බඩු නෑ, හිත හදන් ඉන්නෙ මුහුදට ගිහින් කියලා දෙයියනේ කියලා ලොකු ගානක් තිබ්බෙ නෑ 10$ වගේ, මේ සැරේ කොරොනාවට කලින් දාපු ටිකත් තාම පෙන්ඩින් .. අද හෙට හම්බෙයි කියලා හිතන්වාMachnla Aliexpress badu lankawata enawa da..Lagadi gaththu aya innawa da?