11.11 & black friday offers 2023

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    kohenda ban oya "rush hour voucher" wage ewa hoyaganne ?
    වැලකාරයො ලව්ව හිංසා පීඩා කරවන හිංද තොට කියන්නෑම් :angry:

    1tb, 512gb NVMe Gen 3 හොඳ offers නැද්ද?
    Aliexpress එකේ තියෙනව $100 ට $15 අඩුවෙන ඔෆර් එකක්, තව ඒක උඩින් හැම $20 ටම $4 ගානෙත් අඩුවෙනව.
    ------ Post added on Nov 11, 2023 at 2:50 PM
     
    • Like
    • Haha
    Reactions: -333- and hi.dushan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    Mechanical keyboards walata hoda offers mkt dakke nadda kawrt?

    Budget ekk. 20ta adu.
    Aigo එකත් සුපිරි Mechanike එකත් සුපිරි. Mod-friendly. මමනං ගන්නෙ Brown/Yellow/Green switches, ගොඩක් අය කැමති Red switches වලට

    qZukaS7.jpg



     
    • Like
    Reactions: batwise

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    මේවා ලංකාවෙත් ඔය අඩුකරල කියල දාලා තියෙන ගානට රුපියල් 2000ක් විතර වැඩියෙන් වොරන්ටි එක්ක ගන්න පුලුවන්. බොරු ගනන් දාන්නෙ විසි තිස් දාහ කියල.
    https://simplytek.lk/products/soundpeats-engine4-wireless-earbuds
    හොයල බලල ගන්න ඕන කොහොමත්.

    https://simplytek.lk/products/anker-soundcore-life-a3i-tws-earbuds
    https://celltronics.lk/product/soundcore-by-anker-life-dot-3i-true-wireless-anc-earbuds/

    https://www.aliexpress.com/item/1005005571160731.html
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    Gamestreet eke maara aduwata dalane bn 3xxx vga cards, munge warranty ehema awlak nadda?
    4xxx ඇවිත් නෙහ් බන්.. පරන ස්ටොක් අයින් කරගන්නවා ඇති..
    වොරෙන්ටි ශේප්...
     
    • Like
    Reactions: zid2021