Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    gonnu gonnu kiya kiya bana bana htpn.hryt hamadama price gena mtr eken inna ekektanam me sale eke adu ganan hoyaganna amaru na.ekapara gobila wge ghn ganna un nm rawatei.e unata price gena mtr eken inna unta sale eke adu ganan dapu stores thiynw ona tharam

    yahh math sahenna kalayakk bala bala idala adu una deka thunakk gaththa ...
    samasahra ewa nm wadi welath ekka ... :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,670
    6,252
    113
    ගග අද්දර

    Ay bn 11.11 discount denne? daraz eke withrda? :confused:

    11.11 කියන්නේ එකම අංකයක් නිසා චයිනිස් උන් විස්වාස කරවලු ඒ දවස වාසනාවන්තයි කියල.
    ඔන්න ඔහොම සීන් එකක් තියෙන්නේ මන් අහල තියන විදියට නම්.
    චයිනිස් හැම සයිට් එකකම මොකක් හරි ඩිස්කවුන්ට් කතාවක් තියෙයි.
    හැබැයි නිතර ඕව නොබලන උන් අහු වෙනවා. මොකද උන් සෙල් එක ලං වෙලා හයි ප්ර්යිසස් දාල තියල, සෙල් එක දවසට නෝමල් ප්‍රයිස්ම දානවා, එතකොට ගන්න එකාට ලාබයක් අහු වෙන් නැහැ.

    සමහරක් අලි අයිටම් කොටුවේ තියනව ඊට වඩා අඩුවට.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    11.11 කියන්නේ එකම අංකයක් නිසා චයිනිස් උන් විස්වාස කරවලු ඒ දවස වාසනාවන්තයි කියල.
    ඔන්න ඔහොම සීන් එකක් තියෙන්නේ මන් අහල තියන විදියට නම්.
    චයිනිස් හැම සයිට් එකකම මොකක් හරි ඩිස්කවුන්ට් කතාවක් තියෙයි.
    හැබැයි නිතර ඕව නොබලන උන් අහු වෙනවා. මොකද උන් සෙල් එක ලං වෙලා හයි ප්ර්යිසස් දාල තියල, සෙල් එක දවසට නෝමල් ප්‍රයිස්ම දානවා, එතකොට ගන්න එකාට ලාබයක් අහු වෙන් නැහැ.

    සමහරක් අලි අයිටම් කොටුවේ තියනව ඊට වඩා අඩුවට.

    සිරාම කතාව.. සින්ගල්ස් ඩේ කියලයි උන් කියන්නෙ.. උන්ගෙ රටේ ලෝකල් ශොප් වල කොහොමද දන්නෙ නෑ ඩිස්කවුන්ට්.. :)