Nope unless you have a work permit or any special permit
Cant

thanksබම්පි
dan colombo office arinawanam borders cross karanna wenne nedda?
mokada office walata godak gampaha kalutara district wain enawane
Job walata yana ayata yanna puluwan. Job ekak karanawa kyla confirm karanna mokak hari document ekak laga tynna oni

Nope unless you have a work permit or any special permit
, wife ge eka barida, Better call Saul!

office yanna cross karnana puluwan. Office ID eka pennala. Mama nm hithanne ne private wada walata district cross karanna dei kiyaala
Job walata yana ayata yanna puluwan. Job ekak karanawa kyla confirm karanna mokak hari document ekak laga tynna oni
Thank youඋඹ ප්‍රයිවට් ද ? රාජ්‍ය ද ? කියන එක අදාළ නෑ දෙකෙන් කෝක උනත් උඹ තනියම යනවා නම් හරි තව කා එක්ක හරි යනවා නම් උඹලගේ පැත්තේ ඉන්න පී එච් අයි ගෙන් උඹට කොරෝනා නෑ කියලා සහතික කරපු ලියුම / සහතිකේ අනිවා ගන්න අවශ්‍යයි. ඒකේ තියෙනවා උඹට කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නෑ කියලා. තව උඔ යන්නේ උඹේම වාහනයක නම් ඒ්කටත් වෙනමම බලපත්‍රයක් ගන්න වෙනවා. කොහොම කරන්නත් පී එච් අයිගෙනුුුුයි උඹට ළඟම පොලිසියෙනුයි දෙකෙන්ම උඹට මේ වැඩේ කරගන්න වෙනවා.