Jun 30, 2014
160
99
0
මේක මතකද ? :D:D මේ වගේ 110 කැමරාවක් තිබ්බ උන් වරෙල්ල. සොදුරු මතකයන්. මටත් තිබ්බ මෙයින් එකක්.

0a3d844f2e3402e99e7b3ca987fe57e87ab3ae.jpg

film-tiger-productshot.png
 
Last edited:
  • Like
Reactions: crazybuddy

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    Mokadda bung me ?

    90s 80s වල තිබ්බ කැම් එකක. ලංකාවේ ඕක වැඩිය ප්‍රසිද්දව තිබ්බේ නැ ඒ කාලේ. අපේ බාප්පා කෙනෙක් ළඟ තිබ්බ.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    අපේ ලොකු අම්ම රට ගිහින් එකක් ගෙනාව බන්. එකේ ෆොටෝ ගන්නකොට සද්දෙ තමා මරු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාවත් එකක් තිබුණා.. අපේ තාත්තට යාලුවෙක් දීලා..:D

    ඔයින් කැමරාවයි මෙන්න මේ TV ගේම් එකකුයි, Game Boy සෙට් එකකුයි හම්බවුනා..:yes:

    retro_duo.jpg

    gaming-classic-game-boy.jpg

    ඒ කාලෙ කොම්පියුටර් එකක් තිබුණෙ නෑ මට.. තාත්තට කොම්පියුටර් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙ නෑ.. ඕවා තමා මං ප්ලේ කලේ ඒ කාලේ.. මතකද TV ගේම් වල තිබුණා කුරුල්ලන්ට වෙඩි තියන සීන් එකක්.. ඒකට තුවක්කුවකුත් ලැබුණා.. විකාරෙන් දාගෙන තියෙනවා ඉස්සර..:love: Contra ගේම් එක තමා මරු..:yes: මං මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී..:dull:350 Mhz ද කොහෙද ප්‍රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..:rofl: කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..:D

    මතකද උඹලට මේක..? ප්ලේ කරපු උන් ඉන්නවද..? යුද්ධ ටැංකි ගේම් එකයි, කොටු පුරවන ගේම් එකයි මරු..

    27511d1320310098-brick-game-handheld-6-.jpg

    ඒ කාලේ අපිට Contra කියන්නේ දැන් කාලෙ COD වගේ නේද බන්. :D:D:D

    TV game එකේ තව නින්ජා game එකක් තිබුන එකත් මරු. ආයේ Super Mario තමයි. Computer එකේ නම් Duke තමා ආරම්බය. ඔය කාලේ මතක් කරන්ඩ එපා යකෝ පිස්සු හැදෙනවා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Uba kiyanne Duck Hunt gana :rofl:
    issara apita owa thibune na.. eth aiya yaluwekgen illan awith sathi ganan play karanawa api..
    mama mulinma computer eke gahapu games NFS 2.. commandos 1 and 2, prince of persia owa tamai
    oya gameboy handheld ewa iskoleta ussan enawa kollo.. edata ithin dawasama gahanawa :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලේ අපිට Contra කියන්නේ දැන් කාලෙ COD වගේ නේද බන්. :D:D:D

    TV game එකේ තව නින්ජා game එකක් තිබුන එකත් මරු. ආයේ Super Mario තමයි. Computer එකේ නම් Duke තමා ආරම්බය. ඔය කාලේ මතක් කරන්ඩ එපා යකෝ පිස්සු හැදෙනවා
    ආයෙ මක්කයි බං.. මාරම ආසාවෙන් ගහපු ගේම් එකක් තමා Contra කියන්නෙ..:yes: ඒ කාලෙ තනි ගේම් එක තියෙන Cartridges එකක් රුපියල් හාරසීයක් පන්සීයක් විතර වෙනවා.. 999999 in 1 ඒවා නම් රුපියල් දෙසීයක් විතර වුනේ.. ඒවයෙ තියෙන්නෙ ඉතිං එකම ගේම් එක.. වැඩියක්ම තියෙන්නෙ Super Mario තමා..

    ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොට හිතට මාරම දුකක් දැනෙනවා බං.. අවුරුදු හතරෙ පහේ ඉඳලා උසස් පෙළ කරනකන්ම ගෙවපු ජීවිතේ මාරම සැහැල්ලුයි.. හරිම සුන්දරයි.. දැන් එකට හිටපු උන් ලේසියට සෙට් වෙන්නෑ බං.. හැමෝම වගේ ජොබ් කරනවා, ගොඩක් උන් කසාඳ බැඳලා.. සමහර උන් ගමරට දාලා ගිහිල්ලා.. අපි අවුරුද්දකට එක සැරයක් සෙට් වෙනවා.. එදාට ඉතිං උන්ව දාලා එන්න හිතෙන්නෑ.. :(

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මං ගාවත් එකක් තිබුණා.. අපේ තාත්තට යාලුවෙක් දීලා..:D

    ඔයින් කැමරාවයි මෙන්න මේ TV ගේම් එකකුයි, Game Boy සෙට් එකකුයි හම්බවුනා..:yes:

    ඒ කාලෙ කොම්පියුටර් එකක් තිබුණෙ නෑ මට.. තාත්තට කොම්පියුටර් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙ නෑ.. ඕවා තමා මං ප්ලේ කලේ ඒ කාලේ.. මතකද TV ගේම් වල තිබුණා කුරුල්ලන්ට වෙඩි තියන සීන් එකක්.. ඒකට තුවක්කුවකුත් ලැබුණා.. විකාරෙන් දාගෙන තියෙනවා ඉස්සර..:love: Contra ගේම් එක තමා මරු..:yes: මං මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී..:dull:350 Mhz ද කොහෙද ප්‍රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..:rofl: කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..:D

    මතකද උඹලට මේක..? ප්ලේ කරපු උන් ඉන්නවද..? යුද්ධ ටැංකි ගේම් එකයි, කොටු පුරවන ගේම් එකයි මරු..

    27511d1320310098-brick-game-handheld-6-.jpg

    ඇයි prince, duke, dave.. මම මුලින්ම ඔය ගේම් ගැහුවෙ ඩොස් වල. ඒ දවස් වල ඔය ගේම් ටික ගන්න පුදුම ආසාවක් තිබුනෙ. මටම කියල tv game එකක් අරන් දුන්නෙ 1999. මතකද ඒ කලේ game cartridge මාරු කරගන්න ඉස්කෝලේ අරන් යනව.. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Uba kiyanne Duck Hunt gana :rofl:
    issara apita owa thibune na.. eth aiya yaluwekgen illan awith sathi ganan play karanawa api..
    mama mulinma computer eke gahapu games NFS 2.. commandos 1 and 2, prince of persia owa tamai
    oya gameboy handheld ewa iskoleta ussan enawa kollo.. edata ithin dawasama gahanawa :P
    අන්න හරි මචං.. මට නම මතක නැතුව තිබුණෙ.. ඔය TV Game එකත් එක්ක හම්බවෙන Cartridges එකේමයි තිබුණෙ.. තව ඒකෙ ඔලිම්පික් ගේම්ස් වගයකුත් තිබුණා.. දුර පනින්න, දුවන්න, උස පනින්න වගේ..:D

    ඔව් මාත් ඒවා ප්ලේ කලා මචං.. ඒ කාලෙ නම් මොන ග්‍රැෆික්ස් ද.. ඒත් අපි කියනවා බලපං ඇත්ත කාර් වගේ කියලා..:rofl: Comandos නම් පට්ටම අමාරුයි බං.. ඒක ඉවර කරගන්න මාර ගේමක් දුන්නෙ..:dull:

    උඹට මතකද V-Cop ගේම් එක..? :D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16889956 said:
    ඇයි prince, duke, dave.. මම මුලින්ම ඔය ගේම් ගැහුවෙ ඩොස් වල. ඒ දවස් වල ඔය ගේම් ටික ගන්න පුදුම ආසාවක් තිබුනෙ. මටම කියල tv game එකක් අරන් දුන්නෙ 1999. මතකද ඒ කලේ game cartridge මාරු කරගන්න ඉස්කෝලේ අරන් යනව.. :D
    :yes::yes::yes::yes:
    ඔව් බං.. ගේම් මාරු කරගෙන ඉස්කෝලෙ ඇරෙනකන් ඉන්නෙ ඉවසිලි නැතුව.. අපේ මිස්ටත් මාට්ටු වෙනවා සමහර දවස්වලට.. හැබැයි මිස් ඒවා අරන් ඉස්කෝලෙ ඇරෙනකොට දෙනවා..:love: සෑහෙන්න ගේම් ගැහුවා මචං TV Game එකෙනුත්.. මට නම් මතක නෑ ගේම් වල.. Bruce Lee, Robo Cop, Street Fighter එහෙම මරු..:love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අන්න හරි මචං.. මට නම මතක නැතුව තිබුණෙ.. ඔය TV Game එකත් එක්ක හම්බවෙන Cartridges එකේමයි තිබුණෙ.. තව ඒකෙ ඔලිම්පික් ගේම්ස් වගයකුත් තිබුණා.. දුර පනින්න, දුවන්න, උස පනින්න වගේ..:D

    ඔව් මාත් ඒවා ප්ලේ කලා මචං.. ඒ කාලෙ නම් මොන ග්‍රැෆික්ස් ද.. ඒත් අපි කියනවා බලපං ඇත්ත කාර් වගේ කියලා..:rofl: Comandos නම් පට්ටම අමාරුයි බං.. ඒක ඉවර කරගන්න මාර ගේමක් දුන්නෙ..:dull:

    උඹට මතකද V-Cop ගේම් එක..? :D

    :eek::eek:මේක game ත්‍රෙඩ් එකක්ද?:eek::eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං ගාවත් එකක් තිබුණා.. අපේ තාත්තට යාලුවෙක් දීලා..:D

    ඔයින් කැමරාවයි මෙන්න මේ TV ගේම් එකකුයි, Game Boy සෙට් එකකුයි හම්බවුනා..:yes:

    retro_duo.jpg

    gaming-classic-game-boy.jpg

    ඒ කාලෙ කොම්පියුටර් එකක් තිබුණෙ නෑ මට.. තාත්තට කොම්පියුටර් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙ නෑ.. ඕවා තමා මං ප්ලේ කලේ ඒ කාලේ.. මතකද TV ගේම් වල තිබුණා කුරුල්ලන්ට වෙඩි තියන සීන් එකක්.. ඒකට තුවක්කුවකුත් ලැබුණා.. විකාරෙන් දාගෙන තියෙනවා ඉස්සර..:love: Contra ගේම් එක තමා මරු..:yes: මං මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී..:dull:350 Mhz ද කොහෙද ප්‍රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..:rofl: කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..:D

    මතකද උඹලට මේක..? ප්ලේ කරපු උන් ඉන්නවද..? යුද්ධ ටැංකි ගේම් එකයි, කොටු පුරවන ගේම් එකයි මරු..

    27511d1320310098-brick-game-handheld-6-.jpg

    :yes::love:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ආයෙ මක්කයි බං.. මාරම ආසාවෙන් ගහපු ගේම් එකක් තමා Contra කියන්නෙ..:yes: ඒ කාලෙ තනි ගේම් එක තියෙන Cartridges එකක් රුපියල් හාරසීයක් පන්සීයක් විතර වෙනවා.. 999999 in 1 ඒවා නම් රුපියල් දෙසීයක් විතර වුනේ.. ඒවයෙ තියෙන්නෙ ඉතිං එකම ගේම් එක.. වැඩියක්ම තියෙන්නෙ Super Mario තමා..

    ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොට හිතට මාරම දුකක් දැනෙනවා බං.. අවුරුදු හතරෙ පහේ ඉඳලා උසස් පෙළ කරනකන්ම ගෙවපු ජීවිතේ මාරම සැහැල්ලුයි.. හරිම සුන්දරයි.. දැන් එකට හිටපු උන් ලේසියට සෙට් වෙන්නෑ බං.. හැමෝම වගේ ජොබ් කරනවා, ගොඩක් උන් කසාඳ බැඳලා.. සමහර උන් ගමරට දාලා ගිහිල්ලා.. අපි අවුරුද්දකට එක සැරයක් සෙට් වෙනවා.. එදාට ඉතිං උන්ව දාලා එන්න හිතෙන්නෑ.. :(

    අපි ඒ කාලෙම නතර උනා නං බන්. වයස යන්නැතුව :confused::confused::confused:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    :rolleyes:එතකොට හිතෙන්නේ වයසට ගියානම් හොදයි කියලනේ:rolleyes:

    සමහරවිට එහෙමත් හිතෙයි බන්. ඒ කලේ නම් ඉතින් කියල වැඩක් නැහැ. ඔය game එකක් අහු උනාම මුළු දවසම අයේ එක තමයි