මේක මතකද ? 
මේ වගේ 110 කැමරාවක් තිබ්බ උන් වරෙල්ල. සොදුරු මතකයන්. මටත් තිබ්බ මෙයින් එකක්.

මේ වගේ 110 කැමරාවක් තිබ්බ උන් වරෙල්ල. සොදුරු මතකයන්. මටත් තිබ්බ මෙයින් එකක්.
Last edited:

Contra ගේම් එක තමා මරු..
350 Mhz ද කොහෙද ප්රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..
කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..

එතකොට හිතෙන්නේ වයසට ගියානම් හොදයි කියලනේ