මචන්ලා මට හෙට හදිසියෙම කොල්ලුපිටියට යන්න වෙලා තියෙනවා.. 6 කනුවෙන් 112 අරන් තමයි මම වෙනදට යන්නෙ එත් අලුත් ට්‍රැෆික් ප්ලෑන් එකට දැන් 112 ගාලු පාරට හරවන තැන 1 way කරලා නේ ද
? දැන් බස් එක ගාලු පාරට දාන්නෙ කොහෙන්ද 112 යන්න බැරිද ? පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො 
? දැන් බස් එක ගාලු පාරට දාන්නෙ කොහෙන්ද 112 යන්න බැරිද ? පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො 

?