Mahaviru Samarumata Thahanam Niyogayak Dunna Nisa.. Dan Hithaganin Kodi Katada Kemathi Kiyala..
චන්දේකට ගියා නම් ඇපත් නෑ.....සමනලුන්ට.....


උතුරු නැගෙනහිර අත ඇරලාද චන්දේ තියන්නේ?![]()

උතර නැතුව තමයි මහින්ද චන්දේ අරන් දෙපාරක් ජනාදිපති උනේ, ගිය පාර දුන්නේ යහපාලනේට රටට හොදක් වේයි කියලා, ආපු ගමන් කෙලියා මහ බැංකුවට, ගිය පාර යහපලනේට ගිය චන්ද සැහෙන්ට දැන් නෑ. පොඩි චන්දේන් නිකන් ම ඔප්පු උනා.
ලබන සුමනේ වගේ මහ බන්කු වර්තාව එලියට ආවම ගොඩක් දගලන යුන්පි උන්ට ඇපත් නැති වෙනව.![]()



සම්බන්ධන් අගමැති කරමු මොකෝ කියන්නේ![]()


රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ.සිරිසේනයා කැමති කෙනෙක්ලු නේ පත්කරන්නේ. මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවලු. විජයකලාට චාන්ස් එකක් එන්න පුලුවන්.![]()

we the Members of Parliament of the illankai Thamil Arasu Kadchi...
රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ.![]()
මට මයිත්රීගේ මූන බලන්න ආසයි යූඑන්පි එක එක්ක ආය කැබිනට් එකේ ඉඳගද්දී![]()

