117 ක් ඉන්නව දැං!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ. :yes:

මට මයිත්‍රීගේ මූන බලන්න ආසයි යූඑන්පි එක එක්ක ආය කැබිනට් එකේ ඉඳගද්දී :rofl:

:yes::yes::yes: UNP officially stated their PM is Ranil.
 

lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    ranil-prabhakaran.jpg

    Mare maru
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mare maru


    මහා දේශප්‍රේමී මහින්දට TNA මන්ත්‍රීල ගන්න හොඳනම්, කරුණා, පිල්ලෙයාන් ගන්නත් හොඳනම් මේකෙ කිසිම වරදක් නෑනේද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    26 ට පෙර තිබූ තත්වය ඇති කරන්න!

    දෙමල ජාතික සංධානය ඉල්ලයි


    මහින්ද අගමැති වෙලා මාසයක් යද්දි අවා කල්ලිය බාරවුනා!!!
    අවා කල්ලිය බාරවෙලා පැය දොළහක් යද්දි දෙමළ සන්ධානය යූඑන්පියට එකතු වුනා!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙනස පැහැදිලිද ළමායී???
    26 ට පෙර තිබූ තත්වය ඇති කරන්න!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්ද අගමැති වෙලා මාසයක් යද්දි අවා කල්ලිය බාරවුනා!!!
    අවා කල්ලිය බාරවෙලා පැය දොළහක් යද්දි දෙමළ සන්ධානය යූඑන්පියට එකතු වුනා!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    වෙනස පැහැදිලිද ළමායී???
    26 ට පෙර තිබූ තත්වය ඇති කරන්න!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    කොටි නැගිටනවෝ! සීසන් 5
    දෙමලු ඔක්කොම කොටි! සීසන් 10


    giphy.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    රනිල්ට දෙනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ වගේ. :yes:

    මට මයිත්‍රීගේ මූන බලන්න ආසයි යූඑන්පි එක එක්ක ආය කැබිනට් එකේ ඉඳගද්දී :rofl:

    sri-lankan-president-maithripala-sirisena-inspects-a-guard-of-honour-picture-id463584570
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කතානායකගේ අත්සන හොරට ගසා අගවිනිසුරුවරයාට ලිපි සැකසු වීරවංශ ගැන CID පරීක්ෂණ ඇරැඹේ

    කතානායකවරයා අගවිනිසුරුවරයාට ලිපියක් යවන ලදැයි කියමින් කතානායකවරයාගේ අත්සන ව්‍යාජව යොදා ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ. කතානායකවරයාගේ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් රහස් පොලිසියට ලිපියක් මගින් මෙම පැමිණිල්ල කරනු ලැබ තිබිණි.

    ඒ අනුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පොලිස්පතිවරයා එය විමර්ශනය කිරීමට අවසර දුන් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

    එම පැමිණිල්ලට අදාළව මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති අතර ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි. මෙම ව්‍යාජ ලිපිය මුල්වරට සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබුවේ විමල් වීරවංශට අවත් මඩ වෙබ් පිටුවක් හරහාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිලිබදව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොමද වැඩේකොටින්ට කොඩිය ඔසවන්න රැස්වීම් පැවැත්වීම තහනම් කලා පමණයි
    කොහොමද එකමුතුව දැන ගනිව් සිහලුනේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කොහොමද වැඩේකොටින්ට කොඩිය ඔසවන්න රැස්වී ම්පැවැත්වීම තහනම් කලා පමණයි
    කොහොමද එකමුතුව දැනගනිව් සිහලුනේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    පහුගියටිකේ රනිල්ගෙ ආන්ඩුවට බැන බැන හිටපු TNA එවුන් එකපාරටම රනිල්ට එකතු උනේ ඇයි? මුන් සේරම අත්සන් කරල ලිඛිතවම දීල තියනවා රනිල්ට ආණ්ඩුව පිහිටුවන්න එකතුවෙනව කියල.එතකොට රනිල් මොනවා දීල ඇතිද ලිඛිතව? රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව හඩ අනුව අනුමත කරල දෙනව කිව්වොත් උඹල මොකද කරන්නෙ කැමතිද ඒකට?අනිවා මුන් ව්‍යවස්ථාව ගේනවා කිවන පොරොන්දුව අරගන්න ඇති ලිඛිතව.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔව් ඔව් කොටි, නැගිටිනවෝ! -සීසන් 5
    ෆෙඩරල් දෙන්වෝ! -සීසන් 6



    putin-laughing-gif-5.gif