119 call කලාම එහෙට අපේ නම්බර් එක වදිනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    නැද්ද?
    මෝඩම ප්‍රශ්නයක් යකෝ. අදාල පොලිස් වසමට මැසෙජ් එක යන්නෙත් කෝල් කරපු එකාගෙ නම්බර් එකත් එක්ක

    උබව වාතයක් නම් බ්ලැක්ලිස්ට් දාන්නත් පුලුවන්. අපි ඕකට සිස්ටම් එකක් ප්ලෑන් කලා කෝල් කරන එකා ඉන්න තැනත් බලාගන්න. මොකද ලොකු ලොකු වතු කාරයෝ නොමිලේ වැඩ ගත්ත නිසා. ඒත් සිස්ටම් එක උන් ඉම්ප්ලිමන්ට් කලේ නෑ. :baffled: :baffled: :baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    නම්බර් වදිනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි කාස්සිපු කාරයෙක් ගැන හරි ඔත්තුවක් දුන්නොත් කස්සිපු කාරය දන්නවා, ඔත්තුව දුන්නේ නම් උබ කියලා පොලිසිය එන්නත් කලිං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    නම්බර් එක විතරක් නෙවෙයි උබ පාරේ බොක්ස් එකකින් ගත්තොත් ඒ වෙලේම කියන්න පුලුවන් කොහේ තියන එකෙන්ද කතා කරන්නේ කියලා. කට්ටිය එවන්නත් පුලුවන් . ආතල් දෙන්න යන්න එපා.
     
    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    මෝඩම ප්‍රශ්නයක් යකෝ. අදාල පොලිස් වසමට මැසෙජ් එක යන්නෙත් කෝල් කරපු එකාගෙ නම්බර් එකත් එක්ක

    උබව වාතයක් නම් බ්ලැක්ලිස්ට් දාන්නත් පුලුවන්. අපි ඕකට සිස්ටම් එකක් ප්ලෑන් කලා කෝල් කරන එකා ඉන්න තැනත් බලාගන්න. මොකද ලොකු ලොකු වතු කාරයෝ නොමිලේ වැඩ ගත්ත නිසා. ඒත් සිස්ටම් එක උන් ඉම්ප්ලිමන්ට් කලේ නෑ. :baffled: :baffled: :baffled:
    නෑ බන් ගෙදර එහා පැත්තෙ බෆල් දාල රෑ නිදාගන්න නෑ ලමයිත් අඩනවා මට සුයිසයිඩ් කරගන්න හිතිලා තියෙන්නෙ පුදුම කරුමයක් උන්ට කිහිප දවසක්ම කිව්වා උන් අහන්නෙ නෑ අපි අමාරුවෙන් ඉන්න මිනිස්සු මහන්සි වෙලා ඇවිත් රෑට නිදාගන්න නෑ සද්දෙ නිසා මන් call කරන්න හැදුවෙ

    නම්බර් එක විතරක් නෙවෙයි උබ පාරේ බොක්ස් එකකින් ගත්තොත් ඒ වෙලේම කියන්න පුලුවන් කොහේ තියන එකෙන්ද කතා කරන්නේ කියලා. කට්ටිය එවන්නත් පුලුවන් . ආතල් දෙන්න යන්න එපා.
    නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
    ------ Post added on Oct 10, 2022 at 9:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
    හැංගි හැංගි කියන්න යන්න එපා. සාමාන්‍ය විදියට කියපන්. උන්ට කොහොමත් වදිනවා කෝල් එක එන තැන..
     
    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    හැංගි හැංගි කියන්න යන්න එපා. සාමාන්‍ය විදියට කියපන්. උන්ට කොහොමත් වදිනවා කෝල් එක එන තැන..
    උන් දැනගත්තට අවුලක් නෑ බන් ඒ ගෙදර උන් දැන ගත්තොත් තමයි අවුල උන් කුනුහරප කියන්න ගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්
     
    • Like
    Reactions: KrishanL89

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    oya wage sean walata un ubage sim and location track karanne na .. buffel sadda case walata ... baya nathuwa kiyapan ...

    ubage nam gam denne nathuwa paminilla dapan..

    ethakota polisiya unwa gennawa warn karawi ....

    ubata oka anonymous ma karanna onenam wena number ekakin call eka dapan ... minimarumak nemene ban location track karana .. anith eka eka tikak loku process ekak call ekakin location track karanwa kiyanne 119 team ekata unath eka echcharama lesi na ..isp wa contact karagena 4n ekata signal ena tour eka haraha signal awilla thiyena dura call eke time duration eka .. hena godak dewal one oka karaganna . anith eka ehema details check karanna sadarana hethuwakuth unta thiyenna one .....

    baya nathuwa call karapan .. habai eka deyak godak sadden nemenam sound danne .. ra 1n passe thamai sadda danna bari .neethiye hatiyatanam.. ra eka wenakam puluwan ...
     
    • Like
    Reactions: hekelum and Drax89

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නෑ බන් ගෙදර එහා පැත්තෙ බෆල් දාල රෑ නිදාගන්න නෑ ලමයිත් අඩනවා මට සුයිසයිඩ් කරගන්න හිතිලා තියෙන්නෙ පුදුම කරුමයක් උන්ට කිහිප දවසක්ම කිව්වා උන් අහන්නෙ නෑ අපි අමාරුවෙන් ඉන්න මිනිස්සු මහන්සි වෙලා ඇවිත් රෑට නිදාගන්න නෑ සද්දෙ නිසා මන් call කරන්න හැදුවෙ

    නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
    ------ Post added on Oct 10, 2022 at 9:35 PM
    Kisi awulak na complain karapan un awith kiyala nawaththanawa.But ithin call Kare ahalapahala ekek kiyala auto therenawa ehema numbers Nam ithin policiyen denne na.wena kagehari phone ekakin deepan ethakota ithin kawda danne nane.
     
    • Like
    Reactions: Drax89

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉස්සර තමයි මාත් කියන්නේ. ඒ කතා කරන්නෙත් පොලිසියේ උන්.
    උන් කියනව කතා කරන box එකේ ඉදල විස්තර .,
    Ado ow ow
    1919 Pataluna machan sorry
     
    • Haha
    Reactions: dilann

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    නෑ බන් ගෙදර එහා පැත්තෙ බෆල් දාල රෑ නිදාගන්න නෑ ලමයිත් අඩනවා මට සුයිසයිඩ් කරගන්න හිතිලා තියෙන්නෙ පුදුම කරුමයක් උන්ට කිහිප දවසක්ම කිව්වා උන් අහන්නෙ නෑ අපි අමාරුවෙන් ඉන්න මිනිස්සු මහන්සි වෙලා ඇවිත් රෑට නිදාගන්න නෑ සද්දෙ නිසා මන් call කරන්න හැදුවෙ

    නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
    ------ Post added on Oct 10, 2022 at 9:35 PM
    ඇත්ත කතාවම කියපන් කෝල් කලාම එතකොට උන් සුදුසු විදියට කරාවි. ස්පෙශල් කියපන් උබෙ නම්බර් එක අදාල පොලීසියට එවන්න එපා කියලා. මොකද ඒ පොලීසියේ අරුන්ගෙ කන්ටෑක්ට් එකක් ඉදියෝත් ඌට නම්බර් එක ගන්න පුලුවන්. එහෙම කන්ටෑක් එකක් නැත්තන් පොලීසියෙන් උබේ නම්බර් එක කොහොමත් අරුන්ට දෙන්නෙ නෑ. කෝල් එක රෙකෝඩ් වෙනවා උබට පස්සෙ ප්‍රශ්නයක් උනොත් ආයෙත් කෝල් කරලා අදාල පොලීසියට විරුද්දව කම්ප්ලෙන් කරපන් 119 එකටම. :yes: :yes: :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    උන් දැනගත්තට අවුලක් නෑ බන් ඒ ගෙදර උන් දැන ගත්තොත් තමයි අවුල උන් කුනුහරප කියන්න ගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්
    ලොල් කියල තමා කියන්න තියෙන්නෙ