BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
මට මේ කතාව කිව්වේ නිමල් අයියා. නිමල් අය්යා බස් ඩ්‍රයිවර් කෙනෙක් .කොලඹ අනුරාධපුර බස් එක්ක තමා වැඩ. සමහර කට්ටිය මේ කතාව එක එක විදියට අහල ඇති.ඔහෙ කියලා දානවා.
නිමල් අයියා කියන විදියට සිද්දිය වෙලා තියෙන්නෙ තව බස් ඩ්‍රයිවර් කෙනෙක්ට. මෙකයි සිද්දිය.ටිකයි, සරලයි.
නිමල් අයියගෙ බස් එක තේ බොන්න නවත්තලා.බස් එක නවත්තලා විනාඩි පහක් විතර යනකොට ඊලගට ආපු බස් එක පට්ට ස්පීඩ් එකෙන් ඇවිල්ලා එකපාරට තේ බොන හෝටලේ ඉස්සරහා නැවැත්තුවා. නවත්තපු ගමන් බස් එකේ ඩ්‍රයිවර් බස් එකෙන් බැහැලා නිමල් අය්යා හිටපු පැත්තට පට්ට කලබලෙන් දුවගෙන එනවා.
"නිමල් අයියා නිමල අයියා...." පොර හෙනම කලබලෙන් ඈත ඉඳන්ම කෑ ගහනවා.
"මොකෝ බං බෙරිහන් දෙන්නෙ" නිමල් අයියා ඇහුවා.
"දැං මේ හරියෙන් වැලි අදින ටිපර් එකක් ගියාද? කහපාට එකක්."
"මට මතක විදියට නං නැ.කෝකටත් අහපන් මුදලාලිගෙන්. මොකෝ උනේ. බස් එකේ වැද්දුවද?"
අනික් ඩ්‍රයිවර් මේලො සිහියක් නැතුව කියවනවා "මගේ එකේ වැද්දුවෙ නෑ. ඌ පුට්සයිකල් කාරයෙක් යටකරන් ආවෙ.සුවර් එකටම හංදියේන් වමට දාල යන්න ඇති. ෂික් මට මිස් උනානෙ ඌව...ෂික්."
"ඉතින් උඹ පොලිසියට කිව්වෙ නැද්ද?"
"මොන..... පාරෙ එක පොලිස්කාරයෙක් නෑ, අනික මම මේ ලෝඩ් එකත් පටවං ආපහු තඹුත්තේගම පොලිසියට යන්නැයි."
"ඉතින් උඹ අර හදිසි ඇමතුම් අංකෙද මොකක්ද එකටවත් කතාකරන්න එපැයි බං" නිමල් අයිය කිව්වා.
"වන් වන් නයින්ද? සිරාවට මට වන් වන් නයින් කතාකරන්න හිතුනා, ඒත් නොම්මරේ මතක තිබ්බේ නෑ."

:lol::lol::lol:


Source: http://www.thelastrow.net/archives/445
 

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
"වන් වන් නයින්ද? සිරාවට මට වන් වන් නයින් කතාකරන්න හිතුනා, ඒත් නොම්මරේ මතක තිබ්බේ නෑ."

පට්ට බං :lol: :lol:


මාර අයියලා ඉන්නෙ ලංකාවෙ:lol:

´•.¦±RaNgA±¦.•´;7607734 said:

:rofl::rofl::rofl:
 
Last edited:

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ගොඩ කාලෙකින් ඇවිල්ලා කියලා පේනවා;)

    මොකෝ මොළේ මලකඩ කාලද දැන්?:P
    computer eka malakada kaalaaa..... dadadadadad kiyala saddayak enava auto reply venava ... make AI eka savuthu velaaa...
    mee idala idala apu maaavaa byte karanna epa ban
     

    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    :lol: :lol: eka nam maxxa kathawa :lol:

    :lol::lol::rofl:

    computer eka malakada kaalaaa..... dadadadadad kiyala saddayak enava auto reply venava ... make AI eka savuthu velaaa...
    mee idala idala apu maaavaa byte karanna epa ban
    එහෙනං ඉක්මනට ඕකෙ මළකඩ ටික ඇරගෙන වරෙන්
    හරි හරි ඔන්න චාටර් එක කවුරුවත් දැක්කෙ නෑලු