12කට එරෙහිව ජවිපෙන් පැමිණිලි
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 12දෙනෙකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (13) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ගොනු කළේය.
[FONT="]එම අවස්ථාවට ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්[/FONT][FONT="], දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මාධ්යමකාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.[/FONT]
[FONT="][/FONT]
කෝ ගූ බලකායේ පොන්සියෝ මේවට මොනවද කියන්නේ
http://www.lankatruth.com/home/sinhala/