12 දෙනෙක්ගෙන් පටන්ගත්ත WSO2 | Sanjiva Weerawarana

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    සැහෙන්න හොද තැනකට දියුණු කරන්න තිබිච්ච කම්පනියක්. කිපදෙනේක්ගේ වෙනස් වෙන්න තියන අකමැත්ත නිසා සහ ලංකාවේ සමහරුන්ගේ තියන මහන්තත්ත ඔලුව නිසා එකතැන පල්වෙනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645

    සෑහෙන්න හො‍ද තැනකනෙ තියෙන්නෙ දැනටත්. පට්ට ලොකු ක්ලයන්ට්ල සෙට් එකකුත් ඉන්නවනෙ

    නියම අමු තට්ට සිංහල
    හොඳ මීටරයක් බං

    ------ Post added on Jun 27, 2024 at 10:25 AM

    @Mr Bones හිනා නොවී විස්තරේ කිව්වනං තමා අගේ..
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    සැහෙන්න හොද තැනකට දියුණු කරන්න තිබිච්ච කම්පනියක්. කිපදෙනේක්ගේ වෙනස් වෙන්න තියන අකමැත්ත නිසා සහ ලංකාවේ සමහරුන්ගේ තියන මහන්තත්ත ඔලුව නිසා එකතැන පල්වෙනවා.
    දැනටමත් සෑහෙන්න හොද තැනක තියෙන කම්පැනියක්. ලොකුම Open source projects පස්සේ ඉන්න කම්පැනි එකක් ( Apache )
     
    • Love
    Reactions: Clockwork

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    දැනටමත් සෑහෙන්න හොද තැනක තියෙන කම්පැනියක්. ලොකුම Open source projects පස්සේ ඉන්න කම්පැනි එකක් ( Apache )
    lankawen eliyata gihin balapan
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සෑහෙන්න හො‍ද තැනකනෙ තියෙන්නෙ දැනටත්. පට්ට ලොකු ක්ලයන්ට්ල සෙට් එකකුත් ඉන්නවනෙ

    හොඳ මීටරයක් බං

    ------ Post added on Jun 27, 2024 at 10:25 AM

    @Mr Bones හිනා නොවී විස්තරේ කිව්වනං තමා අගේ..
    සල්ලි දීලා ඉගෙනගත්තම මීටරයක් වෙනවද? ඔන්න ලංකාවේ govermant uni එකකට ගියානම් මීටරයක් කියන්න පුලුවන්.
     
    • Haha
    Reactions: chaturanga836

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    lankawen eliyata gihin balapan
    ලංකාවෙ හැදිලා ඉන්ටර්නැෂිනල් ලෙවල් එකට ගිය සොෆ්ට්වෙයා කම්පණි කීපයයිනෙ තියෙන්නෙ. අපිට සිලිකන් වැලි එකේ තියන ලොකු කම්පණි එක්ක ලංකාවෙ කම්පණි කම්පෙයා කරන්න බෑනෙ

    :D:D:D:D