apithath thawa kal thiyenwa..38න් නේ පටන් ගෙන තියෙන්නේ. හොඳ කතාවක්. මාත් දැන් අහල ඉවර උනේ
math 38n patan ganna inneසෑහෙන්න හොද තැනකනෙ තියෙන්නෙ දැනටත්. පට්ට ලොකු ක්ලයන්ට්ල සෙට් එකකුත් ඉන්නවනෙසැහෙන්න හොද තැනකට දියුණු කරන්න තිබිච්ච කම්පනියක්. කිපදෙනේක්ගේ වෙනස් වෙන්න තියන අකමැත්ත නිසා සහ ලංකාවේ සමහරුන්ගේ තියන මහන්තත්ත ඔලුව නිසා එකතැන පල්වෙනවා.
හොඳ මීටරයක් බංනියම අමු තට්ට සිංහල
දැනටමත් සෑහෙන්න හොද තැනක තියෙන කම්පැනියක්. ලොකුම Open source projects පස්සේ ඉන්න කම්පැනි එකක් ( Apache )සැහෙන්න හොද තැනකට දියුණු කරන්න තිබිච්ච කම්පනියක්. කිපදෙනේක්ගේ වෙනස් වෙන්න තියන අකමැත්ත නිසා සහ ලංකාවේ සමහරුන්ගේ තියන මහන්තත්ත ඔලුව නිසා එකතැන පල්වෙනවා.
lankawen eliyata gihin balapanදැනටමත් සෑහෙන්න හොද තැනක තියෙන කම්පැනියක්. ලොකුම Open source projects පස්සේ ඉන්න කම්පැනි එකක් ( Apache )
සල්ලි දීලා ඉගෙනගත්තම මීටරයක් වෙනවද? ඔන්න ලංකාවේ govermant uni එකකට ගියානම් මීටරයක් කියන්න පුලුවන්.සෑහෙන්න හොද තැනකනෙ තියෙන්නෙ දැනටත්. පට්ට ලොකු ක්ලයන්ට්ල සෙට් එකකුත් ඉන්නවනෙ
හොඳ මීටරයක් බං
![]()
------ Post added on Jun 27, 2024 at 10:25 AM
@Mr Bones හිනා නොවී විස්තරේ කිව්වනං තමා අගේ..
Still a loss-making company, run on VC fundingදැනටමත් සෑහෙන්න හොද තැනක තියෙන කම්පැනියක්. ලොකුම Open source projects පස්සේ ඉන්න කම්පැනි එකක් ( Apache )
ලංකාවෙ හැදිලා ඉන්ටර්නැෂිනල් ලෙවල් එකට ගිය සොෆ්ට්වෙයා කම්පණි කීපයයිනෙ තියෙන්නෙ. අපිට සිලිකන් වැලි එකේ තියන ලොකු කම්පණි එක්ක ලංකාවෙ කම්පණි කම්පෙයා කරන්න බෑනෙlankawen eliyata gihin balapan
සල්ලි දීලා ඉගෙනගත්තම මීටරයක් වෙනවද? ඔන්න ලංකාවේ govermant uni එකකට ගියානම් මීටරයක් කියන්න පුලුවන්.




the main reason is "මම තමා ඔක්කොම දන්නේ" attitude.සෑහෙන්න හොද තැනකනෙ තියෙන්නෙ දැනටත්. පට්ට ලොකු ක්ලයන්ට්ල සෙට් එකකුත් ඉන්නවනෙ