මචන් මම shape එකේ pannel එකකුයි car battery එකකුයි අටවාගෙන පොඩි සීන් එකක් පටන් ගත්ත. දැනට බල්බ් වලට දාල තියෙන්නේ 5050 බුල්බ් 3 ඒවා. මට මම අදුනන අය්යා කෙනෙක් කිව්වා අර උබ හදල තිබ්බ LED CFL බල්බ් දැම්මොත් ඊට වඩා අඩු කරන්ට් එකක් යන්නේ කියල. මට මෙන්න මේ පල්ලහ දාලා තියෙන ප්‍රශ්න වලට හෙල්ප් එකක් දීපන් මචන්.
1. උබ හදල තිබ්බ 12v බල්බ් වලට අඩු කරන්ට් එකක්ද යන්නේ?
2. උබේ බල්බ් එකේ දාලා තිබුන මිලි ඇම්පියර් 28i කියල ගන්නේ. ඒ කියන්නේ තප්ප්රෙටද? ඔය බල්බ් එක පයක් දල තිබුනොත් කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් ගන්නවද?
3. මගේ ඉලෙක්ට්‍රොනික් දැනුම බින්දුව යි . අනික මට ඔය බල්බ් හදන්න වෙලාවක් හොයාගන්නත් අමාරුයි. bouth case දන්නෙත් නැ. මට ඔය බල්බ් එක කඩෙන් ගන්න බැරිද?