12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකක&

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    barapathala keewe mokadda ban? oke ithin barapathalayi barapathala nathuwa suluwen kiyala wen karanna bhane ban, kohomath ekama dene wenne,

    umbe anith prashneta uththarenam machan okata kiyanne Wiwurtha Aarthike Saha Goliya Karanaya Menma Wishwa Gammana Sankalpaye athuru pala wipaaka kiyala

    therune nathda bara wedida manda wachana tika,

    kohoma unath siddiya ekayi dan internet use nokarana thanak nha, ape ayiyage duwata wayasa awurudu6yi machan me langadi man nathi una pothak hoyaddi podi eki kiyanawa ayiyo baappi Google search korandalu :O

    kaala warenko ithin, dan ithin therum ganin podi un google use karanawa wagema thama redtube, sextube, .largeporntube, hardcoresex, wage site use karanneth,
    eth karumeta ewa ahanna dakina labunata e pilibada adyaapanayak labennne na lamayinta, ithin ara ahanna dakinna labena de kriyaathmaka karanna yana eka saamanya deyak
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    402929_296214920417692_193218727383979_777022_1063644194_n.jpg
    :eek:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට. :):)

    නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.
    උඹට උත්තරය හම්බ වෙයි.:oo::oo::oo::oo:

    ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..
    :lol::lol::lol::lol:

    ඇත්ත කතාව බන් !!! :yes::yes::yes::yes::yes:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    දැන් ලිංගික අධ්‍යාපනේ, නීතිය ගැන දැනුම දෙන්නේ 9,10 වසරේ ඒ කියන්නේ අවුරුදු 15,16 වුනාට පස්සේ.
    ඉතින් පොඩි එවුන් දන්නේ නෑ රටේ නිතිය ගැනවත්, ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට. මේක 6 වසරේ ඉදලා ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්.

    :):):)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට. :):)

    නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.
    උඹට උත්තරය හම්බ වෙයි.:oo::oo::oo::oo:

    ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..
    :lol::lol::lol::lol:
    මේක නම් සිරාම සිරා කතාව. අපි පොඩිකාලේ ළමයි විදිහට හිටියා. දැන් පොඩි උන් තාත්තලා වගේ කතාව. අනේ කාලේ වනේ වාසේ !!:lol:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    paw ban kella.

    ඔව් මචන්. මෙහෙම news අහුනට කාටවත් ගානක් නෑ. එත් අපේ නංගි කෙනෙක්ට එහෙම උනොත්..... අපිට කොච්චර තරහක් ඒවිද??

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනේ, අපේ අම්මලට පින් සිද්ද වෙන්න අපි පොඩි කාලේ සෙල්ලම් කලේ පොල්පිති ගොන්නු, පොල්කොළ නලා, කුරුම්බැට්ටි මැෂින් වලින්........ කඩෙන් සෙල්ලම් බඩු ගෙනත් දුන්නේ බොහෝම කලාතුරකින්.........මම හිතන්නේ 1980-1990 ඉපදුන අපි තමයි එච්චර වාසනාවන්ත උන අවසාන පරපුර........

    අද පොඩි අය සෙල්ලම් කරන්නේ play station, x-box............ කරාට නම් කමක් නෑ ඉතින්, ඒත් ඉතින් ඕව නිසා වෙන්නැති ළමයි සෑහෙන්න දරුණු දැන්.......... 80%ක games වල දිනන්න නම් අනික එකාව මරල දාන්නම එපැයි........... :oo::oo::oo:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට. :):)

    නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.
    උඹට උත්තරය හම්බ වෙයි.:oo::oo::oo::oo:

    ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..
    :lol::lol::lol::lol:

    sirawatama matachan , den nikan 3 , 4 inna ewun apita kunu harupen banina size eken inne :baffled:
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    කොසොල් රජතුමා දුටු සිහින 16

    බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.

    https://www.facebook.com/media/set/?set=a.305563836180525.65983.215615655175344&type=1
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    කොසොල් රජතුමා දුටු සිහින 16

    බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.

    https://www.facebook.com/media/set/?set=a.305563836180525.65983.215615655175344&type=1

    :yes::yes::yes::yes::yes::yes:
     
    Similar threads