අනේ මන්දා මොනවා වෙන්න යනවද කියල,අපේ කලේත් එක්ක බලුවම
ape kaale kiwwe.?
ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට.
නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.උඹට උත්තරය හම්බ වෙයි.
ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..![]()

දැන් ලිංගික අධ්‍යාපනේ, නීතිය ගැන දැනුම දෙන්නේ 9,10 වසරේ ඒ කියන්නේ අවුරුදු 15,16 වුනාට පස්සේ.
ඉතින් පොඩි එවුන් දන්නේ නෑ රටේ නිතිය ගැනවත්, ලිංගික අධ්‍යාපනය ගැනවත් හරියට. මේක 6 වසරේ ඉදලා ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්.

ekata den.......pirihima thama........ 
dan unta mola tiyenne wena deyak ne. ape kale wayas 12 kiyanne hane hambooooo . welawakata kellek ekka katha karannath bayay. ekata dan un. rape karanawa.

මේක නම් සිරාම සිරා කතාව. අපි පොඩිකාලේ ළමයි විදිහට හිටියා. දැන් පොඩි උන් තාත්තලා වගේ කතාව. අනේ කාලේ වනේ වාසේ !!ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට.
නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.උඹට උත්තරය හම්බ වෙයි.
ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..![]()

paw ban kella.

ඒක හරි වෙන්නත් පුලුවන් මචං.2,3 වසරෙන් ළමා කාලේ ඉවරයි මම හිතන්නේ දැන් ක්‍රමේ විදියට.
නිකමට ගිහින් බලපන් 6 වසරක් , 5 වසරක් පැත්තේ..උන් කතා බහ වෙන දේවල්..ඊට පස්සේ මතක් කරල බලහන් උඹ 6 වසරෙ ඉන්න කාලේ කරපු කියපු දේවල්.උඹට උත්තරය හම්බ වෙයි.
ඔහොම යනකොට අවුරුදු 12,13 උන් බැඳලා ළමයිත් හදලා කස්ටියම එකට ඉස්කෝලේ යයි..වැඩෙත් ලේසී නේ..![]()

කොසොල් රජතුමා දුටු සිහින 16
බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.
https://www.facebook.com/media/set/?set=a.305563836180525.65983.215615655175344&type=1