මට මේක දැක්කම මතක් වුනේ අර පරන ඇඩ් එක.
"ඇලි මැලි කම් දුරුකරවන
වැහැරෙන සිරුරට සුව දෙන
ළඳුනගෙ ඇති රුව රැක දෙන
හෙළ ඔසුවකි සුඑන්සූ...
වැය වන ලේ නැවත වඩන
කඩිසර දිවියට පණ දෙන
හෙළ ඔසුවකි සුඑන්සූ...
සුවෙන් සිටීමට... සුඑන්සූ...
හොරණ සුගත රසායනාගාරයේ තවත් අනගි නිපැයුමක්"
"දියවැඩියාව හෙවත් මධුමේදය, සම්පූර්නයෙන් පාලනය කර ගැනීමට.... සමීර ගජකේශරී පෙත්ත"
issara kale patan gaththu business pata gala diyunu wenna athi neh bn.


මම කල්පන කලෙ අපිට පොඩි අමුත්තක් දනුනත් මෙ වචන ගෑන, සින්හල භාශාව අද හොදටම විනාස වෙලා.
![]()
ඒහැටි බන්. භාශාව සන්ස්කෘතිය වගේ දේවල් පරිනාමයවෙනව, ගලාගන යනව.මීට අවු 100කට වගේ කලින් ඔයිටත් වෙනස් වෙන්න ඇති අනිවාර්යෙන්.










ඒකේ ඉතුරු ටික..
වෙදමහතා. ඔබට දියවැඩියාව සෑදී කොපමන කලක් වෙනවාද...
රෝගියා. අවුරුදු පහලොවක් පමන ස්වාමීනී..
වෙදමහතා. එපමන කලක් තා පොල්ගෑවෙහිද..
(ඉස්සර ආතල් එකට අතින්දාලත් කියනව ඔහොම.)