slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    slsaico_1.jpg


    slsaico_10.jpg


    slsaico_11.jpg


    slsaico_12.jpg


    slsaico_13.jpg


    slsaico_14.jpg


    slsaico_15.jpg


    slsaico_16.jpg


    slsaico_17.jpg


    slsaico_18.jpg


    slsaico_19.jpg


    slsaico_2.jpg


    slsaico_20.jpg


    slsaico_21.jpg


    slsaico_22.jpg


    slsaico_23.jpg


    slsaico_24.jpg


    slsaico_3.jpg


    slsaico_4.jpg


    slsaico_5.jpg


    slsaico_6.jpg


    slsaico_7.jpg


    slsaico_8.jpg


    slsaico_9.jpg


     

    karikota

    Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    මට මේක දැක්කම මතක් වුනේ අර පරන ඇඩ් එක.

    "ඇලි මැලි කම් දුරුකරවන
    වැහැරෙන සිරුරට සුව දෙන
    ළඳුනගෙ ඇති රුව රැක දෙන
    හෙළ ඔසුවකි සුඑන්සූ...

    වැය වන ලේ නැවත වඩන
    කඩිසර දිවියට පණ දෙන
    හෙළ ඔසුවකි සුඑන්සූ...

    සුවෙන් සිටීමට... සුඑන්සූ...
    හොරණ සුගත රසායනාගාරයේ තවත් අනගි නිපැයුමක්"

    "දියවැඩියාව හෙවත් මධුමේදය, සම්පූර්නයෙන් පාලනය කර ගැනීමට.... සමීර ගජකේශරී පෙත්ත"
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මට මේක දැක්කම මතක් වුනේ අර පරන ඇඩ් එක.

    "ඇලි මැලි කම් දුරුකරවන
    වැහැරෙන සිරුරට සුව දෙන
    ළඳුනගෙ ඇති රුව රැක දෙන
    හෙළ ඔසුවකි සුඑන්සූ...

    වැය වන ලේ නැවත වඩන
    කඩිසර දිවියට පණ දෙන
    හෙළ ඔසුවකි සුඑන්සූ...

    සුවෙන් සිටීමට... සුඑන්සූ...
    හොරණ සුගත රසායනාගාරයේ තවත් අනගි නිපැයුමක්"

    "දියවැඩියාව හෙවත් මධුමේදය, සම්පූර්නයෙන් පාලනය කර ගැනීමට.... සමීර ගජකේශරී පෙත්ත"


    ඒකේ ඉතුරු ටික..

    වෙදමහතා. ඔබට දියවැඩියාව සෑදී කොපමන කලක් වෙනවාද...

    රෝගියා. අවුරුදු පහලොවක් පමන ස්වාමීනී..

    වෙදමහතා. එපමන කලක් තා පොල්ගෑවෙහිද..


    (ඉස්සර ආතල් එකට අතින්දාලත් කියනව ඔහොම.)


     
    Last edited:
    • Like
    Reactions: saja

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මම කල්පන කලෙ අපිට පොඩි අමුත්තක් දනුනත් මෙ වචන ගෑන, සින්හල භාශාව අද හොදටම විනාස වෙලා.

    :baffled::baffled::no::no::confused::confused:
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    issara kale patan gaththu business pata gala diyunu wenna athi neh bn.

    Maybe.
    Namuth issara minissunta sallinelu. Anisa bussiness ekak patanganna capital ekak hoyaganna hemotama amaruth wenna ethi.

    හැබැයි ඉස්සර ටිකක් ඉගනගත්තනම්, අඩහගල ජොබ් දීලතියනව වගේ.ටීචින් ඔනනම් ඒවා, බැන්කු ඕඋනිනම් ඒව.ඔන්නම් CGR එකට.

    ඩිග්‍රිය ගත්ත දවසට ආන්ඩුවේ ආයතන වලින් ඇවිල්ල ඉන්ටර්වීව් කරනවලු, කැම්පස් එකේම සෙනෙට් එකේ.

    සර් කෙනෙක් කිව්ව, එයා දවසක් වානේ සන්ස්තාවට ඉන්ටර්වීව් ගියාලු.ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ අය කියනවාලු ඒකට බැදුනොත් එයාට තියන වාසිගැන. :P:P
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම කල්පන කලෙ අපිට පොඩි අමුත්තක් දනුනත් මෙ වචන ගෑන, සින්හල භාශාව අද හොදටම විනාස වෙලා.

    :baffled::baffled::no::no::confused::confused:

    ඒහැටි බන්. භාශාව සන්ස්කෘතිය වගේ දේවල් පරිනාමයවෙනව, ගලාගන යනව.මීට අවු 100කට වගේ කලින් ඔයිටත් වෙනස් වෙන්න ඇති අනිවාර්යෙන්.
     
    • Like
    Reactions: Splash_smart

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඒහැටි බන්. භාශාව සන්ස්කෘතිය වගේ දේවල් පරිනාමයවෙනව, ගලාගන යනව.මීට අවු 100කට වගේ කලින් ඔයිටත් වෙනස් වෙන්න ඇති අනිවාර්යෙන්.

    Ow machan eka hari. :yes::yes::yes:

    Monawa unath issara sinhala language eka lassanai. Terumath hodai, huru nati nisa kiyawaddi mokakdo wage :D:D:D

    :yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    :D:D
    ඒකේ ඉතුරු ටික..

    වෙදමහතා. ඔබට දියවැඩියාව සෑදී කොපමන කලක් වෙනවාද...

    රෝගියා. අවුරුදු පහලොවක් පමන ස්වාමීනී..

    වෙදමහතා. එපමන කලක් තා පොල්ගෑවෙහිද..


    (ඉස්සර ආතල් එකට අතින්දාලත් කියනව ඔහොම.)


     
    • Like
    Reactions: selinux57