$1200 ක් අවශ්‍ය කර තිබේ!!
$1200 ක් පේ-පැල් එකේ තියෙන කෙනෙක් ඉක්මනට කරන්න... මම සල්ලි බෑන්ක් එකට දානවා පැය 48ක් ඇතුලත.. ඉස්සෙල්ලා සල්ලි දෙන්න ඕන ඔයා.. මොකද කිව්වොත් මම මොකක් හරි වංචාවක් කළොත් ඔයාලට පේපල් එකේ කේස් එකක් ඕපන් කරලා සල්ලි ආයෙත් ගන්න පුලුවන්! ඒ උනාටම මට ඔයාලා ගෙ බෑන්ක් එකවුන්ට් එකට දැම්මට පස්සේ ආයෙත් ගන්න බැහැ නෙ! විශ්වාස නැත්තම් $200 ගානේ 6ක් දාන්න!
wena monawath epada? වගේ ගොබ්බ ප්‍රශ්න අහලා මෙතන තමන්ගේ පොන්සි කම ප්‍රදර්ශනය කරන්න එපා

Last edited:
$1200 gana nam wadiyi

D