121ට පෙට්‍රල්

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ed59e80919384c989381b8f8da49de63.jpg

    මේ කාලකණ්නින්ට 121ට පෙට්‍රල් දෙනව... යකෝ මේ අපිට 338ක් දීලවත් ගන්න පෙට්‍රල් නෑනෙ... වේස රටක මේක... හැමිනිලා යන්න ඕන ඔය හැම එකෙක්ම 😑
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    එක මන්ත්‍රී කෙනෙක් නෑ පාර්ලිමේන්තුවෙ ඇයි මේ ගානට දෙන්නේ කියලා අහන්න :sorry:
    පක්ෂ විපක්ෂ ඔක්කොම සද්ද නැතුව ගහගෙන යනව. පුළුවන් නම් තව ටික දවසකින් ඔතනින් අරන් ගිහින් වැඩි ගාණට විකුණන්න ගනියි.

    මන්ත්‍රී ලීටර් 61ක් ගහන ගාණට අපිට ලැබෙන්නේ ලීටර් 20යි.
    ------ Post added on May 19, 2022 at 3:01 AM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    එක මන්ත්‍රී කෙනෙක් නෑ පාර්ලිමේන්තුවෙ ඇයි මේ ගානට දෙන්නේ කියලා අහන්න :sorry:
    Anura Kumara ඕවගෙන් තෙල් ගහන්නේ නෑ නේද ?😁
     
    • Haha
    Reactions: kvu

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    හැඳි ගෑවිලම යන්න ඕන සක්කිලි හැත්ත. උන්ගෙ පවුල් පිටින් ලෙඩේ හොයාගන්නවත් බැරිවෙන ලෙඩ බෝවෙල මැරෙන්න ඕන පක්ක උට්ටිල. එපාම වෙලා ඉන්නෙ තැන් දෙකක හිටිය පෝලිම් වල පැය 5ක් විතර පෙට්‍රල් නෑ කියල හැරිල ආව
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    අද ප්‍රදේශ කිහිපයක ෂෙඩ් කිහිපයක තෙල් තියෙනවා.
    Ceypetco Regional Office එකට කෝල් එකක් දෙන්න.

    Hotline
    0777331121
    0112399399

    Email
    [email protected]